DSLR Help Part 2

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මේ මන් දන්නේ නැති හින්ද අහන්නේ....කට්ටියම දන්නවනේ මම ගිය සතියේ NIKON D5200 එකක් ගත්තා කියලා.....http://www.elakiri.com/forum/showthread.php?t=1678101 එත් මචන් මම නෙට් එකේ සහ එළකිරි එකේ කට්ටිය කියනවා දැක්කා..ලෙන්ස් එක නිකන් තිබ්බම පුස් බැදෙනවා කියලා....මේක ඇත්තද? අනිවාර්යෙන්ම dry box එකක් ගන්න ඕනමද?:confused::confused::confused: නැත්තම් කොහොමද මෙහෙම ටියගන්නේ මගේ cam එක???:shocked::shocked:
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    71ad16ad2c4d81f348082ff6c4b20768.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    මම නම් dry box පාව්චිචි කරන්නේ නැහැ. ලංකාවේ නම් humidity හුගක් වැඩි නිසා එයින් එකක් තිබ්බොත් හොද නේද?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මම නම් dry box පාව්චිචි කරන්නේ නැහැ. ලංකාවේ නම් humidity හුගක් වැඩි නිසා එයින් එකක් තිබ්බොත් හොද නේද?
    ow ban tropical countries welata fungus enawalu net eke tibba
    aniwa dry box ekak use krahan
    kohenda ganne ....podi ekak aulak nane???
    dry box ekak ganna eka hodai fungas awahama yawanna beida mnda mathaka ne.

    thanks...athule awoth yawanna bahalu..galawanna onalu..enlightenment aul giyoth galawala foucus wenne nahalu..:sorry::sorry:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හැමදාම ඔයා ෆොටෝ ගන්නවානම් නැති උනත් කමක් නෑ... එත් Drybox එකක් තියන එක ගොඩක්ම හොඳයි.. ඔයා cam එක අල්මාරි වල එහෙම දාන්න එපා.. නිකම්ම පුස් අල්ලනවා :D

    Cam එකට ආදරේනම් අනිවා Drybox එකක් ගන්න.... :)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    හැමදාම ඔයා ෆොටෝ ගන්නවානම් නැති උනත් කමක් නෑ... එත් Drybox එකක් තියන එක ගොඩක්ම හොඳයි.. ඔයා cam එක අල්මාරි වල එහෙම දාන්න එපා.. නිකම්ම පුස් අල්ලනවා :D

    Cam එකට ආදරේනම් අනිවා Drybox එකක් ගන්න.... :)

    adoo man almariye dala tiyenne cam bag ekath ekka othala...aulak weida??:) wena koheda ban danna tiyenne..eliye tibboth dust eka wadinawa..:lol::shocked:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    aduru than wala tiyanna epa bang,camera ekata hodata alokaya thiyana thanaka tiyapan,anika uba loku gaanak wiyadam karala dry box ekakata spend karana gaana material naha. 8000 k wei box ekayi ara podi unit ekath ekka
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    aduru than wala tiyanna epa bang,camera ekata hodata alokaya thiyana thanaka tiyapan,anika uba loku gaanak wiyadam karala dry box ekakata spend karana gaana material naha. 8000 k wei box ekayi ara podi unit ekath ekka

    hmmm drybox eke daala almariye dammata aulak na neda? eliye dawasak tibbath dust eka tattuwak wage set wenawa ape patte...:confused:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hmmm drybox eke daala almariye dammata aulak na neda? eliye dawasak tibbath dust eka tattuwak wage set wenawa ape patte...:confused:

    dry box eke daala almaariye daanna epa bang, eliye kohen hari tiyapan,eka athulata dust eka yanne na