මචන්ලා මන් D7100 එකක් ගන්ඩ ඉන්නේ. but ගන්න lense එක මොකක්ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ
.
18-105mm(3.5-5.6 f ) කිට් එකද හොද නැත්තම් Sigma 17-70mm(2.8-4 f ) එකද hoda . reviews වලින්නම් sigma එක හොදඊ වගේ
. ebay එකේ මේක $400කට වගේ ගන්ඩ පුළුවන්. use කරපුව $250 ඉදල තියෙනවා
. උපදෙසක් දීපල්ලකෝ
. 18-105mm(3.5-5.6 f ) කිට් එකද හොද නැත්තම් Sigma 17-70mm(2.8-4 f ) එකද hoda . reviews වලින්නම් sigma එක හොදඊ වගේ
. ebay එකේ මේක $400කට වගේ ගන්ඩ පුළුවන්. use කරපුව $250 ඉදල තියෙනවා
. උපදෙසක් දීපල්ලකෝ



crop sensor camera thiyenne beginners lata witarak nemei. samahara dewal thiyenawa crop sensor eken karanna puluwan full frame ekata wada efficient.
. 50mm and 70-300mm lenses passe gannawa. kit lens ekata thami option ekak hoyanne