DSLR Lens Help

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    DSLR Help

    මචන්ලා මම දැක්ක එළකිරියේ DSLR කැමරා ගැන thread ගොඩක් තියෙනවා.
    ඒවාවල 18-55mm වගේ lens ගැන කතාකරනවා

    සාමාන්‍යය digital කැමරා වල zoom එක කැමරා එකේම ගහල තියෙනවා
    ඒත් DSLR වල Lens මේක අඳුනන්නේ කොහොමද?
    උදා: 18-55mm / 18-105mm කියන්නේ මොකක්ද ?
    VR / STM කියන්නේ මොනවද ?

    තව DSLR එකක් ගන්නකොට මොනාද බලන්න ඕන දේවල් ?

    දන්නා අය උදව් කරන්න:yes:
     
    Last edited:

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    VR - Vibration Reduction
    e kivve machan uba handheld shots gannakota ube atha hellenawanam eka poddak adukaranawa VR technology eken
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මචන්ලා මම දැක්ක එළකිරියේ DSLR කැමරා ගැන thread ගොඩක් තියෙනවා.
    ඒවාවල 18-55mm වගේ lens ගැන කතාකරනවා

    සාමාන්‍යය digital කැමරා වල zoom එක කැමරා එකේම ගහල තියෙනවා
    ඒත් DSLR වල Lens මේක අඳුනන්නේ කොහොමද?
    උදා: 18-55mm / 18-105mm කියන්නේ මොකක්ද ?
    VR / STM කියන්නේ මොනවද ?

    තව DSLR එකක් ගන්නකොට මොනාද බලන්න ඕන දේවල් ?

    දන්නා අය උදව් කරන්න:yes:

    18-55m kiyanne focal length eka :yes:
    e kiyanne 18 millimeters to 55millimeters zoom karanna puluwan :yes:
    e wagema focal length eken angel of view ekath wenas wenawa
    VR = vibration reduction. nikon lage lenses wala ena feature ekak. smartphones wala ena optical stabilization eka wage thamai :yes:
    STM = stepping motor. canon lage thiyana focusing mechanism ekak. oken video record karanakota focus weddi ahena chara bara sadde adu wenawa :rofl:
    mage 18-105mm lens eka bima wadila kela una sinhalu :( dan camera eka allanneth na :dull:
    so dslr ekak ganna kalin deparak hithapan gaddi thiyana asawa na tika dawasak giyama :baffled: