මචන්ලා, nikon Full Frame DSLR එකක් ගත්තා. video කරන්න වඩාත් සුදුසු ලෙනස් එක මොකද්ද? 35mm or 50mm lens එකද හොද?