DTV to MyDialog APP

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    DTV Connection එක MyDialog App එකට ඇඩ් කරගන්නේ කොහොමද? Dtv නම්බර් එක දුන්නම පින් එක එන්නේ නෑ ටීවී එකටවත් ෆෝන් එකටවත් ඊමේල් එකටවත්. මේක හදාගන්න විදිහක් තියනවද? DTV Viuhub 2.0 එකත් එක්ක ආපු රවුටර් එක අවුලක් නැතුව ඇප් එකට දාගත්ත.ඩිටීවී කනෙක්ශන් එක තමා අවුල