Dual citizen ගන්නද එපාද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    Canada , Australia වගේ country එකකත් ලොකු අදායමක් වෙන තරමට සල්ලි හොයන කෙනෙක් dual citizen ගත්තොත් ලංකාවේ හිටියත් අනික් රටට tax ගෙවන්න ඕනද?

    අපි ලෝකේ වෙන රටවල business කලත් අපි හම්බ කරන ඒවා උන්ට හොයන්න පුලුවන්ද?
    ලංකාවේ tax ගෙවන එක මග හරින එක පොඩි case එකක් උනාට වෙන රටවල අවරුදු ගණන් හිරේ දාන්න පුළුවන්, එකය් අහන්නේ.

    dual citizen ඕන travel කරන්න විතරය් වෙන benefit වැඩක් නැහැ, ඉතින් නිකන් උන්ට සල්ලි පුදන්න ඕන නැහැනේ.
    හරියට දන්නා කෙනෙක් කියනවද?

    tax ගෙවන්න ඕනෑම නම් ලංකාවේ passport එකම හොඳ visa ටිකක් ගහගෙන දුවන එක වටිනවාද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දන්න තරමට USA විතරය් dual citizenship තියාගන්න tax ගෙවන්න ඔනි. අනික් රටවල් එහෙම කරන්න ඔනි නෑ නේද?
    සාමාන්‍ය නීතිය නම් ඔයා මොන රටේ හිටියත්, ඒ ඉන්න අතරෙ දේශීයව හෝ විදේශීය රටකින් ආදායමක් එනවනම් ඔයා ඒකට tax ගෙවන්න ඔනි.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Ratawal dekk athara Taxation waladi machan , Double tax treaties (DTA) tamai apply wenne..
    Google karala kiyawapan eg: sri lanka and canada double tax treaty

    International taxation waladi , tax eka gewanna one koi ratata ( ekianne country of source of income or country of residence) da kiyala decide karanne treaty eken. Hema source of income ekakma, important word ekakma treaty eke define karala tiyeno.;)

    DTA ekakin ratwal dekata ekama income source ekata tax gewanna wena eka avoid karanwa. Like tax credits, exemption wage dewal dila
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    දන්න තරමට USA විතරය් dual citizenship තියාගන්න tax ගෙවන්න ඔනි. අනික් රටවල් එහෙම කරන්න ඔනි නෑ නේද?
    සාමාන්‍ය නීතිය නම් ඔයා මොන රටේ හිටියත්, ඒ ඉන්න අතරෙ දේශීයව හෝ විදේශීය රටකින් ආදායමක් එනවනම් ඔයා ඒකට tax ගෙවන්න ඔනි.
    naha anik ratawalath thiyanawalu..
    Ratawal dekk athara Taxation waladi machan , Double tax treaties (DTA) tamai apply wenne..
    Google karala kiyawapan eg: sri lanka and canada double tax treaty

    International taxation waladi , tax eka gewanna one koi ratata ( ekianne country of source of income or country of residence) da kiyala decide karanne treaty eken. Hema source of income ekakma, important word ekakma treaty eke define karala tiyeno.;)

    DTA ekakin ratwal dekata ekama income source ekata tax gewanna wena eka avoid karanwa. Like tax credits, exemption wage dewal dila
    oya rata wala 30% tax patan aran income wadi nam godak wadi wenawa..
    loku ganak nikan gewanna weida
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වෙන රටක citizenship ලැබුනම ලංකාවේ තියන ඉඩම් ගෙවල් දේපල වල අයිතිය නැති වෙනවද? එහෙනම් Dual ගන්න එක වාසියක් නේද නැත්නම් කුලියට එහෙම දීල තියන ඒවට ප්‍රශ්න වෙන්න ඉඩ තියනවනේ
    🤔
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Bump
    වෙන රටක citizenship ලැබුනම ලංකාවේ තියන ඉඩම් ගෙවල් දේපල වල අයිතිය නැති වෙනවද? එහෙනම් Dual ගන්න එක වාසියක් නේද නැත්නම් කුලියට එහෙම දීල තියන ඒවට ප්‍රශ්න වෙන්න ඉඩ තියනවනේ
    🤔
    හොඳ පස්න ටිකක්
     
    • Like
    Reactions: shenat and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    වෙන රටක citizenship ලැබුනම ලංකාවේ තියන ඉඩම් ගෙවල් දේපල වල අයිතිය නැති වෙනවද? එහෙනම් Dual ගන්න එක වාසියක් නේද නැත්නම් කුලියට එහෙම දීල තියන ඒවට ප්‍රශ්න වෙන්න ඉඩ තියනවනේ
    🤔
    Ow lankawe citizenship ainkaloth aitiya nathi wenawa.
     
    • Haha
    Reactions: King kekille

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    වෙන රටක citizenship ලැබුනම ලංකාවේ තියන ඉඩම් ගෙවල් දේපල වල අයිතිය නැති වෙනවද? එහෙනම් Dual ගන්න එක වාසියක් නේද නැත්නම් කුලියට එහෙම දීල තියන ඒවට ප්‍රශ්න වෙන්න ඉඩ තියනවනේ
    🤔
    ඉඩම් වල අයිතිය කිසි විටක නැති වෙන්නේ නැහැ. නමුත්, ඒ ඉඩම් විකුනන්න ගියාම, අයිතිකාරයා ද්විත්ව පුරවැසි නොවී, වෙනත් රටක පුරවැසිකම විතරක් තියන කෙනෙක් නම් ඒ සඳහා 100% බද්දක් රජයෙන් අය කරන බව තමයි මම දන්නේ. ඒ උනාට පිටරට පුරවැසි කතාව ඇද ගන්නේ නැතිව විකුනනවා නම් ඒකේ මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එහෙම කරලා තියනවා. සාක්කි අත්සන් කරන දෙන්නාත්, ගැනුම්කරුත්, ඔප්පුව ලියන නීතිඥයාත් අපිට විශ්වාස වගේම ඔවුන්ටත් අපිව විශ්වාස නම් අවුලක් නැහැ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉඩම් වල අයිතිය කිසි විටක නැති වෙන්නේ නැහැ. නමුත්, ඒ ඉඩම් විකුනන්න ගියාම, අයිතිකාරයා ද්විත්ව පුරවැසි නොවී, වෙනත් රටක පුරවැසිකම විතරක් තියන කෙනෙක් නම් ඒ සඳහා 100% බද්දක් රජයෙන් අය කරන බව තමයි මම දන්නේ. ඒ උනාට පිටරට පුරවැසි කතාව ඇද ගන්නේ නැතිව විකුනනවා නම් ඒකේ මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එහෙම කරලා තියනවා. සාක්කි අත්සන් කරන දෙන්නාත්, ගැනුම්කරුත්, ඔප්පුව ලියන නීතිඥයාත් අපිට විශ්වාස වගේම ඔවුන්ටත් අපිව විශ්වාස නම් අවුලක් නැහැ.

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට මට සෑහෙන්න කාලේක ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයිමේක.මම පිටරටක පදිංචියට ගිහින් ඒ රටේ citizenship හම්බ උනොත් ලංකාවේ dual citizenship ගන්න එකම හේතුව දේපල සහ fixed deposit වල තියන සල්ලි
     
    • Wow
    Reactions: NaiRobi

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට මට සෑහෙන්න කාලේක ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයිමේක.මම පිටරටක පදිංචියට ගිහින් ඒ රටේ citizenship හම්බ උනොත් ලංකාවේ dual citizenship ගන්න එකම හේතුව දේපල සහ fixed deposit වල තියන සල්ලි

    Machan mama danna tharamin thamanta uruma wechcha deyak hari thaman purawasiyekwa indaddi upayagaththu mudalak hari nathi wenne naha. Wena ratawala purawasi ganna un godak innawane dan. Ekek dennek nemeyi ne. Kohomath dual gaththath, eka gannakan tika kalayak lankawe purawasi bawaya nathi wela thiyenawa ne anik rate purawasibawaya gaththama.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    you're bounded with their country if you have their passport. they dont care about where you stay and whats your other nationality when it comes to tax. in most cases you need to pay your tax. you are also a citizen of their country as long as you hold their passport.