Dual citizenship help (ද්විත්ව පුරවැසිභාවය)

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එකෙක්ටවත් සිටිශන්ප් තියෙන පාටක් නෑ. හෙලු පාස්පෝට් තමා. ගෙවල් දොරවලුත් විකුණල සල්ලි පිට රටට පන්නල ඩොලර් 2000 ටත් හූල්ලන උන් තමා ඉන්නෙ.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    එකෙක්ටවත් සිටිශන්ප් තියෙන පාටක් නෑ. හෙලු පාස්පෝට් තමා. ගෙවල් දොරවලුත් විකුණල සල්ලි පිට රටට පන්නල ඩොලර් 2000 ටත් හූල්ලන උන් තමා ඉන්නෙ.
    2000$ walin bahamas walata cruise trip ekak gihin enna tibba ban, aparade travel karanna tyna salli 😃
     
    • Wow
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    2000$ walin bahamas walata cruise trip ekak gihin enna tibba ban, aparade travel karanna tyna salli 😃

    ඔව් ඒක තමා මාත් කිව්වෙ රට ඉන්න අයට ඩොලර් 2000 වටිනාකම, අරක කරොත් මේක බෑ මේක කරොත් අරක බෑ.
     
    • Haha
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඔව් ඒක තමා මාත් කිව්වෙ රට ඉන්න අයට ඩොලර් 2000 වටිනාකම, අරක කරොත් මේක බෑ මේක කරොත් අරක බෑ.
    mata nam ehema karaganna ba kiyala ekak wela nam na ban, anith rata inna unta nam kohmada danne na, matanam awlak na. tama citizen neme habi. thawa 2 years inna one, eka na kiyala itin trump to vote krna bari wena eka tama paduwa 😃
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    mata nam ehema karaganna ba kiyala ekak wela nam na ban, anith rata inna unta nam kohmada danne na, matanam awlak na. tama citizen neme habi. thawa 2 years inna one, eka na kiyala itin trump to vote krna bari wena eka tama paduwa 😃

    ඕක තමා බං මුලින්ම කිව්වෙ. ඕක නැත්තම් $2000 අදාල නෑ උඹට.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    සිටිසන්ෂිප් තියෙන අනිත් රට අනුව බලපෑමක් තියෙනවද?

    බලපෑමක් තියෙනවා.
    1. Retention
    2. Resumption

    ඔයා ඉන්න රටේ පුරවැසිභාවය දැනටමත් අරගෙන නම්, 2 යටතේ තමයි ඉල්ලුම් කරන්නේ. නැතිවුන පුරවැසිභාවය නැවත ලබා ගැනීමට.

    ඔයා ඉන්න රටේ පුරවැසිභාවය තවමත් ලබාගෙන නැතිනම්, 1 යටතේ ඉල්ලුම් කරනවා.

    මේක වැදගත් වෙන්නේ, ඔයා ඉන්න රටේ නීතිය අනුව. ඒ රටේ පුරවැසිභාවය ලබා ගත්තට පස්සේ කලින් රටේ පුරවැසිභාවයට ඉල්ලුම් කරන්න බැහැ කියලා නීතියක් තියෙනවා නම්, 1 යටතේ දිවිත්ව පුරවැසිභාවය පළමුවෙන් අරගෙන අනතුරුව තමන් ඉන්න රටේ පුරවැසිභාවය ලබා ගන්න හැකියාව තියෙනවා.

    මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවට අදාළව තියෙනවා හෝ තිබුණා.
     
    • Love
    • Wow
    Reactions: tha123 and shenat

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    memberla 3k innwa.
    eyalagen ahala balanna.
    samahra wita idea ekak deyi,

    mr,cat
    1sam
    doctor kenek auz inna mata mathaka na username eka ube wage ekak thibbe, "s" akuren patan ganna 2007 kenek,. :sorry:

    thawa barata athi old time elakiriyansla
    godak aya dan log wenne nahane,

    auzzy related help thread wla balahan :P
     
    • Love
    Reactions: shenat

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    I never write misinformation. I wrote what's specific to his case. Not a generalized opinion. It's you who got it wrong, because you probably didn't notice that he wrote that where he stays there are no issues with dual citizenship. Moreover I know or have an inkling about where he is. :ROFLMAO:
    Hari bn ela 😁
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    අහ් හ්ම්, අනවශ්‍ය තොරතුරක් 🤔🫢

    අහපු ප්‍රශ්න ටිකටත් පුලුවන් නං උත්තරයක් දීපන්කො අහපු නැති ඒවටත් උත්තර දීපු එකේ :sorry:

    නෑ අවශ්‍ය තොරතුරක්. උබට රිප්ලයි දාන්න හිතෙන්නෙ නෑ බන්, මෝඩ මූසලය. ගිහිල්ල බලපන් කලින් පෝස්ට් එක එඩිට් කරල දැම්ම උත්තරේ 😁
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විකුනන්න වගේ ඕනෙ නම් තමයි ද්විත්ව පුරවැසි ඕනෙ වෙන්නෙ, ඒත් ලන්කාවෙ තියෙන ඒව විකුනල කන්න හදන්නෙ නෑ ගොඩක්ම රට ඉන්න අය, තව තව ඉඩම් ගත්තොත් මිසක්.

    මේකට පුකෙන් හිනා උනොත් ඇති වෙයිද?
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ගොඩක් මම දන්න උන් ලංකාවෙ සිටිසන්ශිප් එක තියාගන්න මහන්සි වුන් පාටක් නම් පේන්න නෑ. එකෙක් හිටියා හෙන ලාංකීය හෙල සංස්කෘතික ඩයල් එකක්. පහුගිය ජනාධිපතිවරනෙට කලින් මාත් එක්ක කියව කියව හිටියත් එක්ක ගෝට තමයි මේ වෙලාවෙ මේක ගොඩ දාන එකම එකා. යැයි යැයි. Etc etc. ලගකදි බොන තැනක සෙට් වුනා ඒ දේවල් ගැන වැඩි උනන්දුවක් නැති පාටයි. පොරට දැන් කොහොම හරි ලංකාවෙ සිටිසන්ශිප් එක නෑ. මම පුදුම වුනා. ඔය වගෙ අතඇරපු උන් / ෆැමිලීස් 6 වගේ දන්නව මම දැනට.

    මමනම් කව්දහරි ගන්නව 2000$ දීල. අපි රට යන පිස්සුව නිසා ආපු උන් මිසක් රට බංකොලොත් වුන නිසා ගිය අය නෙවේනෙ. ❤️ ශ්‍රී ලංකා