2000$ walin bahamas walata cruise trip ekak gihin enna tibba ban, aparade travel karanna tyna salliඑකෙක්ටවත් සිටිශන්ප් තියෙන පාටක් නෑ. හෙලු පාස්පෝට් තමා. ගෙවල් දොරවලුත් විකුණල සල්ලි පිට රටට පන්නල ඩොලර් 2000 ටත් හූල්ලන උන් තමා ඉන්නෙ.
2000$ walin bahamas walata cruise trip ekak gihin enna tibba ban, aparade travel karanna tyna salli![]()
mata nam ehema karaganna ba kiyala ekak wela nam na ban, anith rata inna unta nam kohmada danne na, matanam awlak na. tama citizen neme habi. thawa 2 years inna one, eka na kiyala itin trump to vote krna bari wena eka tama paduwaඔව් ඒක තමා මාත් කිව්වෙ රට ඉන්න අයට ඩොලර් 2000 වටිනාකම, අරක කරොත් මේක බෑ මේක කරොත් අරක බෑ.
mata nam ehema karaganna ba kiyala ekak wela nam na ban, anith rata inna unta nam kohmada danne na, matanam awlak na. tama citizen neme habi. thawa 2 years inna one, eka na kiyala itin trump to vote krna bari wena eka tama paduwa![]()
ow tama $ gewwe na apply kala vitraia. mama hitanne pay karanna tyne application process complete wenakota.ඕක තමා බං මුලින්ම කිව්වෙ. ඕක නැත්තම් $2000 අදාල නෑ උඹට.


Hari bn elaI never write misinformation. I wrote what's specific to his case. Not a generalized opinion. It's you who got it wrong, because you probably didn't notice that he wrote that where he stays there are no issues with dual citizenship. Moreover I know or have an inkling about where he is.![]()
අහ් හ්ම්, අනවශ්‍ය තොරතුරක්🫢
අහපු ප්‍රශ්න ටිකටත් පුලුවන් නං උත්තරයක් දීපන්කො අහපු නැති ඒවටත් උත්තර දීපු එකේ![]()
විකුනන්න වගේ ඕනෙ නම් තමයි ද්විත්ව පුරවැසි ඕනෙ වෙන්නෙ, ඒත් ලන්කාවෙ තියෙන ඒව විකුනල කන්න හදන්නෙ නෑ ගොඩක්ම රට ඉන්න අය, තව තව ඉඩම් ගත්තොත් මිසක්.