DUAL-CORE PC

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන් මගේ ළඟ Intel Atom PC එකක් තියනවා...

    ඒකෙ 250GB SATA Hard එකයි, 1Gb RAM එකයි, 450W POWER SUPPLY එකයි, LCD MONITOR එකයි තියනවා.

    මම බැලුවෙ DUAL-CORE PROCESSOR එකකුයි, INTEL MOTHER BOARD එකකුයි, 2GB KINGSTON RAM එකකුයි අරගන්න...
    මට මෙවට කීයක් විතර යයිද ??

    (දැනට තියන ATOM Mother Board එක කාටහරි දීල දාන්න පුළුවන් )
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Machan INTEL G31 Nam - 6250
    INTEL G41 - 7000
    Dual Core Processor - 8500 - 8000
    2GB DDR2 - 3500

    Motherboard eka G41 DDR3 - 7000
    and 2GB DDR3 RAM Kingston - 3000

    Gud Luck !!!!
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    elaz

    ow core2duo ekak hari core i7 wage ekak hari eka para salli wiyadam karala ganna

    hama thisema machine upgrade karana apita ba ne

    habai mama use karane dual core ekak machan heavy duty thmai machine eka

    dan me machine eka on eke thiyenawa 2 days


    thanx machan
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බම්ප්
    ඩුවෙල් කොර් එකක් ගන්න එපා බං
    පස්සේ උඔට අපරාදේ හිතෙයි
    ඒක හින්දා කොර් ටු ඩූ එකකටම ට්‍රයි කරපන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බම්ප්
    ඩුවෙල් කොර් එකක් ගන්න එපා බං
    පස්සේ උඔට අපරාදේ හිතෙයි
    ඒක හින්දා කොර් ටු ඩූ එකකටම ට්‍රයි කරපන්
    :yes:
    නැත්තං i5 එකක්ම ගන්න.
     

    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    Dual core nam you can get these

    Gigabyte G41-m combo supporting DDR3 and DDR2 LG 775 ram- 6700 Rs
    dual core processor for 8000 to 9000
    DDR3 2 gb stick - 2700 or 2500

    But machang I will advice you to go for a mother board with LGA 1156 socket so you can go for a i3,i5,i7 when you want and if you buy this you will have to guve up everything. for now if you can a bit more cash try a decent mobo and a core i3. core i3 is for 14k wage.
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    corei3 try karapan machoo..(i5 ,i7 gaththat hoda awage gananam sure neh,loku ganak wedi wenawanam apa ganna apa bn) DDR3 neh... kohomat MB and Ram aka vitharane ain karana wenneh

    250 GB HDD aka athida bn o_O