Dubai freelance visa ගහලා මාස 3,4න් Slovakia යවනවා.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Slovakia වට ගන්නෙ ඇයි ඩුබායි freelancer ලව ? අපෙ එකෙක් යනවා ඔය සීන් එකෙන්. ලක්ෂ 12යි සම්පූර්ණ ගාන. ඩුබායි ෆ්රීලාන්ස් වීසා එකෙන් ඩුබායි ඉදලා, මාස 3,ක් විතර ඩුබායි බෑනක් එකවුන්ට් වල ට්‍රාන්ස් ඇක්ෂන් පෙන්නලා Europe යන සීන් එකක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Slovakia වට ගන්නෙ ඇයි ඩුබායි freelancer ලව ? අපෙ එකෙක් යනවා ඔය සීන් එකෙන්. ලක්ෂ 12යි සම්පූර්ණ ගාන. ඩුබායි ෆ්රීලාන්ස් වීසා එකෙන් ඩුබායි ඉදලා, මාස 3,ක් විතර ඩුබායි බෑනක් එකවුන්ට් වල ට්‍රාන්ස් ඇක්ෂන් පෙන්නලා Europe යන සීන් එකක්.
    ඔය ඩිජිටල් නෝමෑඩ් වීසා එකක් ගහගහන්න යන්න වංගුවක් ගහලා