දැනුයි එළියට ගිහින් ආවේ.. පට්ට සීතලයි..
ඔයා අර නුවරඑළි සීන් එකක් කිව්වට පස්සෙ තමයි සීතල දැනෙන්න ගත්තේ වැඩිපුර..
නැත්තං ඒක ඒ හැටි ගාණක් තිබුණේත් නෑ මටනම්..
ඔයා අර නුවරඑළි සීන් එකක් කිව්වට පස්සෙ තමයි සීතල දැනෙන්න ගත්තේ වැඩිපුර..
නැත්තං ඒක ඒ හැටි ගාණක් තිබුණේත් නෑ මටනම්..
දැනුයි එළියට ගිහින් ආවේ.. පට්ට සීතලයි..ඔයා අර නුවරඑළි සීන් එකක් කිව්වට පස්සෙ තමයි සීතල දැනෙන්න ගත්තේ වැඩිපුර..
නැත්තං ඒක ඒ හැටි ගාණක් තිබුණේත් නෑ මටනම්..

ada hulaga kiri gehenna
මමත් අද බර්ඩුබායි පැත්තෙ ගියා.. පට්ට ලොකු නැව් දෙකක් නවත්තලා තිබුණා..
ඒ හරියට කියන නම නම් දන්නේ නෑ.. ගඟ යටින් යන උමගක් අස්සෙන් ගිහින් කැරෆෝ එකට ගියා ඔෆිස් එකේ වැඩකට එකෙක්ව හම්බ වෙන්න..
ඔය රටේ නීති ගැනත් දැනුවත් කරපන්කෝ. . වැරදිලා හරි ඔයපැත්තේ ආවොත් ප්‍රයෝජනවත් වෙයි. . නැත්තන් ලන්කාවට එන්න වෙන්නේ ඇ% නැතුව තමා. .

අමුතු මුස්ලිම් නිතියක් නම් නෑ (ෂරියා) සාමාන්‍ය විදියට නිදහසේ ජිවත් වෙන්න පුළුවන්. කොහේ හිටියක් වැරදි වැඩ කරන්නේ නැතිව හිටියනම් කිසිම ගැටළුවක් නෑ බ්‍රෝ![]()
ඔය නීති ගැන පැහැදිලි කිරීමක් කලානම් වටිනවා. .
වරදක් කලොත් ඒ කට නිසි දඩුවමක් දෙනා.
අතපයක් කපලා දැම්මා කියලා අහලා නැ. 
විදේශියින් චේච අපිට කොට අදින්න, 10ක් එක්ක වුනත් ගමනක් යන්න
(සවුදි වල උපරිම දෙන්නයි - එකට ගමන් කල හැක්කේ) පුලුවන්. 
. මොකද මම මෙහේ හොදට නිදහසේ ජිවත් වෙනවා බ්‍රෝ. 
ඔය රටේ නීති ගැනත් දැනුවත් කරපන්කෝ. . වැරදිලා හරි ඔයපැත්තේ ආවොත් ප්‍රයෝජනවත් වෙයි. . නැත්තන් ලන්කාවට එන්න වෙන්නේ ඇ% නැතුව තමා. .
අමුතු මුස්ලිම් නිතියක් නම් නෑ (ෂරියා) සාමාන්‍ය විදියට නිදහසේ ජිවත් වෙන්න පුළුවන්. කොහේ හිටියක් වැරදි වැඩ කරන්නේ නැතිව හිටියනම් කිසිම ගැටළුවක් නෑ බ්‍රෝ![]()

පාරවල් වල උනත් ලේසියෙන් පිස්සු කෙලින්නේ නෑ මිනිස්සු.. පොලිසියෙන් උනත් දඩ ගහන්නේ වාහනේ නම්බර් එක අනුව සිස්ටම් එකකට විස්තර ඇතුළු කරලා.. ඒ නිසා නීතිය හැමෝටම වගේ එකයි..
කොහොමත් අරාබි ගෑනුන්ට බැල්ම නොදාන තරමට ඒ වගේ ප්‍රශ්න එන්නෙත් නෑ.. 
මචං මම වෙන ත්‍රෙඩ් එකක දැක්ක UAE වල viber වගේ voip සර්විසස් බ්ලොක් කියල.
& internet පැකේජස් දරන්න බැරි තරම් ගනන් වැඩී කියල.![]()
VPN යූස් කලොත් මිලියින ගානක් දඩ කියල.
එතකොට කොහොමද බං උඹට ගෙවල් වලට කතා කරන්නෙ & ෆිල්ම් එකක්වත් බාන්න බෑනෙ බං.![]()
අන් ඉන්ස්ටෝල් කළොත් ආයෙ ඉන්ස්ටෝල් කර ගන්න පට්ට අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.. වී.පී.එන් සීන් එකටත් ප්‍රශ්න තියෙනවා.. දඩ ගහන කතාවක් හැම තැනම කියනවා..
මමනම් ගෙදරට කතා කරන්නේ ස්කයිප් එකෙන්.. ඊමෝ එකත් වැඩ..ඉඳල හිටල වට්සප් එකෙනුත් මැසේජ් එහෙම දානව ගෙදරට.. වයිබර් එකෙත් මැසේජ් වැඩ.. ඒ නිසා ලොකු ගැටළුවක් නෑ..

මචන් ශරියා නිතිය නැ.වරදක් කලොත් ඒ කට නිසි දඩුවමක් දෙනා.
![]()
මම මෙහේ ඉන්න ඉතිහාසය අනුව කාටවත් මරණ දඩුවමක් දිලා,අතපයක් කපලා දැම්මා කියලා අහලා නැ.
සාමාන්‍ය යුරෝපා රටක හැසිරෙන විදියට ඉන්න පුළුවන්.විදේශියින් චේච අපිට කොට අදින්න, 10ක් එක්ක වුනත් ගමනක් යන්න
(සවුදි වල උපරිම දෙන්නයි - එකට ගමන් කල හැක්කේ) පුලුවන්.
මේ රටට නිතියක් ඇති. ඒක ගැන මට හොයන්න හේතුවක් වේලාම නැ. මොකද මම මෙහේ හොදට නිදහසේ ජිවත් වෙනවා බ්‍රෝ.
![]()

මොකද වැරද්ද අනුව ලයිසන් එකෙන් ලකුණු අඩු වෙනවා.. බ්ලැක් පොයින්ට්ස් සීන් එකක් තියෙනවා.. ඒ නිසා ගොඩක් පිළිවෙළක් ඇතුවයි වාහන එලවන්නේ.. අනික හතර අතේ කැමර හයි කරලා තියෙන නිසා අපි මොන වැරද්ද කළත් ඒකෙ සාක්ෂියක් අනිවා ඉතුරු වෙනවා..
ඒ නිසා කවුරුවත් එහෙම වැරදි දේවල් කරන්නේ නෑ...

මචං මම වෙන ත්‍රෙඩ් එකක දැක්ක UAE වල viber වගේ voip සර්විසස් බ්ලොක් කියල.
& internet පැකේජස් දරන්න බැරි තරම් ගනන් වැඩී කියල.![]()
VPN යූස් කලොත් මිලියින ගානක් දඩ කියල.
එතකොට කොහොමද බං උඹට ගෙවල් වලට කතා කරන්නෙ & ෆිල්ම් එකක්වත් බාන්න බෑනෙ බං.![]()
මචන් ශරියා නිතිය නැ.වරදක් කලොත් ඒ කට නිසි දඩුවමක් දෙනා.
![]()
මම මෙහේ ඉන්න ඉතිහාසය අනුව කාටවත් මරණ දඩුවමක් දිලා,අතපයක් කපලා දැම්මා කියලා අහලා නැ.
සාමාන්‍ය යුරෝපා රටක හැසිරෙන විදියට ඉන්න පුළුවන්.විදේශියින් චේච අපිට කොට අදින්න, 10ක් එක්ක වුනත් ගමනක් යන්න
(සවුදි වල උපරිම දෙන්නයි - එකට ගමන් කල හැක්කේ) පුලුවන්.
මේ රටට නිතියක් ඇති. ඒක ගැන මට හොයන්න හේතුවක් වේලාම නැ. මොකද මම මෙහේ හොදට නිදහසේ ජිවත් වෙනවා බ්‍රෝ.
![]()
ඔව් හැබැයි ඩුබායි ගැන නරක විදිහට කතා කරන්න බෑ.. හෙවි ට්‍රැෆික් ඉන් ඩුබායි කියලා ෆොටෝ එකක් එක්ක ෆේස් බුක් එකේ පොස්ට් එකක් දාල තිබුණ පිලිපීන් ගෑනු කෙනෙක්ව පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කරලා තිබුණා කියලා මම දන්නම කෙනෙක් කිව්වා...
නීති තදයි කියල කියන්නෙ ඉතින් නීති හරියටම ක්‍රියාත්මක වෙනවා කියන එක..පාරවල් වල උනත් ලේසියෙන් පිස්සු කෙලින්නේ නෑ මිනිස්සු.. පොලිසියෙන් උනත් දඩ ගහන්නේ වාහනේ නම්බර් එක අනුව සිස්ටම් එකකට විස්තර ඇතුළු කරලා.. ඒ නිසා නීතිය හැමෝටම වගේ එකයි..
සී.අයි.ඩී එකෙන් එහෙම ඉන්නවා සාමාන්‍ය අරාබි ඇඳුම ඇඳගෙන.. ඒ අය කලාතුරකින් ලඟට ඇවිත් අයි.ඩී එක හෝ වීසා වගේ දේවල් ගැන අහන වෙලාවල් තියෙනවා ස්ටේෂන් එකේදී එහෙම.. රට ඇතුළේ ඉන්නේ නීත්යානුකූලවනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි..![]()
@ නැති වෙන කතාව වෙනම සීන් එකක්..කොහොමත් අරාබි ගෑනුන්ට බැල්ම නොදාන තරමට ඒ වගේ ප්‍රශ්න එන්නෙත් නෑ..
ඔව් මචන් වට්සප් එකෙත් කෝල් ගන්න බෑ.. වයිබර් එහෙම පිස්සු නටනවා..ස්ටිකර් නැති වෙනවා..අන් ඉන්ස්ටෝල් කළොත් ආයෙ ඉන්ස්ටෝල් කර ගන්න පට්ට අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.. වී.පී.එන් සීන් එකටත් ප්‍රශ්න තියෙනවා.. දඩ ගහන කතාවක් හැම තැනම කියනවා..
මමනම් ගෙදරට කතා කරන්නේ ස්කයිප් එකෙන්.. ඊමෝ එකත් වැඩ..ඉඳල හිටල වට්සප් එකෙනුත් මැසේජ් එහෙම දානව ගෙදරට.. වයිබර් එකෙත් මැසේජ් වැඩ.. ඒ නිසා ලොකු ගැටළුවක් නෑ..
ඉන්ටනෙට් පැකේජ් නම් ටිකක් ගණන් වැඩී.. හැබැයි ප්‍රී පේඩ් කාඩ් තියෙනවා 50MB, 100MB වගේ පොඩි පොඩි MB ගණන් හම්බ වෙන.. ඒක සාමාන්යෙන් හදිස්සියකට ඇති..
ෆිල්ම් බාන්න වගේ දේවල් වලටනම් ඉතින් ඔෆිස් එකේ වයිෆයි එකට තමයි තට්ටු වෙන්නේ.. මෙහේ ගොඩාක් ඔෆිස් වල අන්ලිමිටඩ් පැකේජ් තමයි තියෙන්නේ..
ශරියා නීතිය නැතත් සාමාන්‍ය නීතියනම් ගොඩක් හොඳට ක්‍රියාතමක වෙනවා..
ඩ්‍රයිව් කරනකොටනම් ගොඩක් අය නීති ගැන බයෙන් බොහොම පරෙස්සමට තමයි ඩ්‍රයිව් කරන්නේ..මොකද වැරද්ද අනුව ලයිසන් එකෙන් ලකුණු අඩු වෙනවා.. බ්ලැක් පොයින්ට්ස් සීන් එකක් තියෙනවා.. ඒ නිසා ගොඩක් පිළිවෙළක් ඇතුවයි වාහන එලවන්නේ.. අනික හතර අතේ කැමර හයි කරලා තියෙන නිසා අපි මොන වැරද්ද කළත් ඒකෙ සාක්ෂියක් අනිවා ඉතුරු වෙනවා..
ඒ නිසා කවුරුවත් එහෙම වැරදි දේවල් කරන්නේ නෑ...
ආහ් අනිත් සීන් එක පාරවල් පනින තැන් වල කලර් ලයිට් එකට කලින් පාර පැනපු සෙට් එකක්ම පොලීසියෙන් අල්ලගෙන තියෙනවලු.. 10ක් 12ක් විතර ඉඳල තියෙනවා..ඒ අය ඔක්කොගෙම අයි.ඩී එහෙම අරන් මොකද්දෝ හෙන වින්නැහියක් කරලා තියෙනවා..![]()
ඒ වෙලාවේම පාර පනින්න හදලා, කෝල් එකක් ඇවිත් පොඩ්ඩකට නැවතුන නිසා බේරුණ අයිය කෙනෙක් තමයි මටත් ඔය සීන් එක කිව්වේ, පැය ගාණක් කලර් ලයිට් එකක් ඉස්සරහ කොළ වැටෙනකන් පාර පැන ගන්න බැරුව ගිනි අව්වේ හිටගෙන හිටිය වෙලාවක..
Free voip calls / paid voip calls මචන් මෙහේ තහනම් නැ isp බ්ලේක් කරලා.
whatsapp එලා මේ රටට විඩියෝ / සාමාන්‍ය ඇතුම් දෙන්නේම නැ.
IMO වැඩ / skype වැඩ / viber මචන් Free voip calls / paid voip calls සහ Israeli නිසා මුන් දෙන්නේ නැ.
![]()
internet පැකේජ් තියෙනවා. හැම පැකෝජ් එකකම් iptv, voice, broadband තියෙනවා.
VPN යූස් කරලා කියලා දඩ ගහපු කතාවක් නම් මම නම් අහලා නැ
උන්ගේ නීතිටික බාලාගන්න තැනක් තියේද? නොදැන ගියොත් වෙනදේ දන්නවනේ. .
ඔහේ ලිකර් ගනන් වැඩිද? කුවෙට් වගේනම් ඇපල් කසියද මොනවද ගහන කතාවක් අහලා තියෙනවා. .
මාර්ග නීතිවල දඩ එහෙම කොහොමද?