Dubai Job help

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගොඩක් පින් බන් විස්තර ටිකට. කොයි කලේ වගේද බන් යන්න හොදම. උන්ගේ නෝම්බි මාසෙත් ලග එනවා නේද. එකත් මග අරින්න වෙනවා නේද. ඒ මාසේ ගියත් වැඩක් වෙන්නේ නැ නේද. යන්න හොද කොයි කලේ වගේද කියල පොඩි idea එකක් දියන්කෝ.

    ඔව්. නෝම්බි මාසෙන් පස්සෙ පලයන් යනවනම් ඒ කාලෙ තමයි හොඳ ජොබක් හොයාගන්න. ඔක්තොම්බර් වල වගේ හොඳයි. ඒ කාලෙ රස්නෙ අඩුවේගෙන යන කාලෙ. ඩුබායි කවුරුහරි ඉන්නවනම් අඩු ගානෙ රූම් එකක්වත් සෙට් කරගන්න ලෑස්ති කරගනින්. නැත්තන් බස් ස්ටේශන් වල නෝටිස් බෝඩ් වල,ලංකාවෙ හෝටල් වල දාල තියෙනව රූම් ගැන. ලංකාදීප හොටෙල් එක,සත්වා ටවුන් එකෙන් වගේ අහල බලපං එහෙ ගියාම. හැබැයි වැඩිය හොඳට යන්න කලින් තැනක් සෙට් කරගෙන පලයන්.
    …
    …රූම් වල ගනන් මෙහෙමයි :
    …රූම් වල තියෙන්නෙ ඩබල් බෙඩ් (හුඟක් ඒවයෙ.) බෙඩ් ස්පේස් කියල තමයි කියන්නෙ.මාසෙකට 300-600 අතර ගානක් ගෙවන්න වෙනව ඉන්ටර්නෙට්,වතුර,කරන්ට් බිල නැතුව. සමහර තැන් වල මාසෙට ගානක් කියනව ඒකෙ ඕව ඔක්කොම ඇතුලත්. කරන්ට්,වතුර වලට ගෙවන්න ඕන නෑ.හැබැයි ඉන්ටර්නෙට් වලට මාසෙට 50-60 ඩිරාම් ගෙවන්න වෙනව.මොකද ඒව අරන් තියෙන්නෙ ඒ රූම් එකේඉ ඉන්න උන්.ශෙයාර් කරන් තමයි මාසෙ බිල ගෙවන්නෙ.
    …
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    මචන් උබ ඉන්නේ dubai. ද මෙහෙ ඉදන් ජොබ් එකක් set කර ගන්න විදියක් නැද්ද. ඇවිල්ල කොහොමද job සෙට් කර ගන්න පුළුවන්. එන්න කලින් CV එහෙම දාල බලන්න ඕනෙද. පොඩ්ඩක් ජොබ් set කර ගන්න විදියත් කියපන්කො.