මචන් මට dubai යන්න ඕනේ ජොබ් එකක් set කර ගන්න.මම බැලුවේ dubai visit visa ගිහිල්ල job එකක් set කර ගන්න. මොකද ඒ ගැන කියන්නේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද. කියක් විතර වියදම් යයිද. Dubai වල දැන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි help එකක් දෙන්නකෝ.
Muslim_unta_puka_denna_yanna_EPA_ Bump!
පෝරිසාදයා;14644846 said:machan ehe adurana kenek innawa nam visit visa gihin newatila idala job ekak set karagena lankawata awith apahu yanna wenne. yaluwekge yaluwek giya ehema
අදුරන කෙනෙක් නම් ඉන්නව. එහෙ visit visa ගිහින් job set කර ගන්න පුලුවන්ද. කොච්චර කල් වගේ යයිද jobak set කර ගන්න කියල තම දන ගන්න ඕනේ.
Indians/paks are working for really low wages.පෝරිසාදයා;14645009 said:visit visa gihin balapan ehenam, yaluwo innawa nam adurana thanak set karaganna puluwan wei.
komath job eka set unath ubata ayeth lankawat awith thama yanna wenne. visit visa > work visa direct gahanne ne mam danna widiiyata.
ey ban ehema kiyanne
Ubata monada thiyena sudusu kam ???
ube field eken awurudu 4 5k honda experience tiyenwanam waren...
nawathinna thanak aniwa set karaganna wenawa....nadyek kawuru hari inawada?
Mehe awilla thaniyama job hoya ganna balan waren....anith ewunta CV beduwa kiyalama job labenne na....podi kattak kanna wenawa.....medical ehema kara genama waren.....
මචන් මේ කාලෙ රස්නෙ පටන්ගන්න කාලෙ. උඹ දැන් ගියොත් දවස් 40කට වීසා දෙන්නෙ,මොකද උඹ විසිට් නෙ යන්නෙ. ඊට පස්සෙ තව දවස් 30කට වගේ extend කරන්න පුළුවන්. එතකොට ඔක්කොම දවස් 90යි. මාස 3යි.
…රස්නෙ කාලෙට කම්පැනි වල වැඩ කරන කට්ටිය උන්ගෙ රට රටවල් වලට යනව නිවාඩුවට. ගිහින් එන්නෙ මාස 3,4කට පස්සෙ.. ඉතින් උඹ දැන්මම එහෙ ගියා කියල තේරුමක් වෙන්නෙ නෑ. ගියත් පට්ට රස්නෙ එහෙට මෙහෙට යනකොට උඹට එපාවෙයි. රස්නෙ කාලෙ නම් නොවැම්බර් වෙනකන් තියෙනව. විසිට් වීසා එකට උඹට 35-40ක් වත් යයි. රිනිව් කරන්න තව 20ක් වගේ යයි. කන්න බොන්න,කාමරේට, බස්,ටැක්සි වලට ගියාම මාසෙකට 50කට වැඩි වෙයි බං.