Shoot2kill

Member
Dec 6, 2022
4
3
3
මචංල සංවේදී වෙන එක නවත්ත ගන්නෙ කොහොමද , මට නිකන් අවුල් vidio එකක් බැලුවත් හෙන ගහන්න වගෙ අමාරුයි නෙ , ඒක නොබල ඉන්න එක නෙවෙයි වැඩේ කාගෙ හරි කතාවක් අහුවත් එහෙමයි , මේක නැති කර ගන්න විදිහක් නැද්ද , මං සත්තු මරල නෑ කවදාවත් අපේ ගෙදර කුකුලෙක් ඉන්නවා මං මේ උව මරන්න try කරනවා මට හිත හදන් උව මරන්න බෑනෙ , කොහොමද මං මෙක හදා ගන්නෙ 😐 මට meka prashnayak වෙයිද