dukai ban

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට

    :):):):)
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0

    True
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    ඔව්බන්
    අර රාජමහත්තයගෙ චැනෙල් එක අවුරුදු 10-15ක් වපුරපු බීජ වල අස්වැන්න තමා මේ එලියට එන්නෙ,,කොටියට රට දෙන්න හදල බැරි උන තැන රටේ හැදෙන පරම්පරාවයි,,ගෙවල්වල ඉන්න ගෑනු ටිකයි නන්නත්තාර කලා...උදේට ලංකාදිප ,දිවයින පත්තර ගත්තම පේනව රටට වෙන දේ

    රාජ මහත්තයගෙ මිශන් කොම්ප්ලීටඩ්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඉස්සර love සින් වලට මිනිස්සු සුවිසයිඩ් කර ගත්තෙ නැද්ද.? :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඉස්සර love සින් වලට මිනිස්සු සුවිසයිඩ් කර ගත්තෙ නැද්ද.? :dull:

    උබට ඉන්දියන් එකෙක් ගැන මොකක්හරි වැරද්දක් කිව්වහම හරියට රිදෙනවා නේද?:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබට ඉන්දියන් එකෙක් ගැන මොකක්හරි වැරද්දක් කිව්වහම හරියට රිදෙනවා නේද?:lol:

    ඔව් ඉන්දියන් ලේ නෙ, එක වෙන්න ඇති... උතුරු ඉන්දියාවේ ආර්යයන්ගෙන් නෙ මම පැවතගෙන එන්නේ......:dull: :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඔව් ඉන්දියන් ලේ නෙ, එක වෙන්න ඇති... උතුරු ඉන්දියාවේ ආර්යයන්ගෙන් නෙ මම පැවතගෙන එන්නේ......:dull: :dull:

    එතකොට උබ sri lankan නෙමෙයිද?:shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    sri lankan උනාට පැවතාගෙන එන්නේ ඉන්දියාවෙන්...

    Indian+Waving+Flag+Animation+%25283%2529.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඇයි උබ එහෙම නෙමෙයිද.?

    අපිට නම් ඉතින් අපිට කියලා රටක් තියෙනවනේ..ඒක නිසා අපි නිතරම ගන්නේ රටේ පැත්ත.:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපිට නම් ඉතින් අපිට කියලා රටක් තියෙනවනේ..ඒක නිසා අපි නිතරම ගන්නේ රටේ පැත්ත.:)

    මමත් ගන්නේ රටේ පැත්ත තමයි... මම කිව්වේ අපි පැවතගෙන එන්නේ ඉන්දියන් අයගෙන් කියල...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    මමත් ගන්නේ රටේ පැත්ත තමයි... මම කිව්වේ අපි පැවතගෙන එන්නේ ඉන්දියන් අයගෙන් කියල...

    උන්ගෙන් පැවතගෙන එනවා කියලා අපි උන් කරන හැම දේම අනුමත කරන්න ඕනද?එහෙනම් ඉතින් අපේ මිනිස්සු පාරෙත් රෙන්න ඕන.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උන්ගෙන් පැවතගෙන එනවා කියලා අපි උන් කරන හැම දේම අනුමත කරන්න ඕනද?එහෙනම් ඉතින් අපේ මිනිස්සු පාරෙත් රෙන්න ඕන.:lol:

    අපේ පැත්තේ මිනිස්සු නම් වැල්ලේ රෙනවා... :)