උබ උන්ගෙන් ඇහුවද?![]()
ඔව් බන් කිප දෙනේක්ගේන් අහල තියනව...
උබ ඕනෙනම් ඔය වෙරල බඩ එකෙක්ගෙන් අහල බලපන් කාගෙන්ද පැවතගෙන එන්නේ කියල...එකෙක් වත් කියන එකක් නෑ ඉන්දියාවෙන් කියල...

උබ උන්ගෙන් ඇහුවද?![]()
උබ ඕනෙනම් ඔය වෙරල බඩ එකෙක්ගෙන් අහල බලපන් කාගෙන්ද පැවතගෙන එන්නේ කියල...එකෙක් වත් කියන එකක් නෑ ඉන්දියාවෙන් කියල...

ඔව් ඉන්දියන් ලේ නෙ, එක වෙන්න ඇති... උතුරු ඉන්දියාවේ ආර්යයන්ගෙන් නෙ මම පැවතගෙන එන්නේ......![]()
![]()
common ancestor: aryans
descents : සිංහලු, lundians
එකෙක් තාරාවෙක් අනිකා පක්කිලියෙක්.
එහෙම කියන්න එපා බං.එ කෙල්ලට ලමයෙකුත් හම්බ වෙන්න ඉන්න්වා නම් .අනේ මන්දා.උබම කියපන් කොහොමද එ කෙල්ල දෙමාපියනට මුහුණ දෙන්නේ



කෙල්ලගේ ෆෝන් එකේ SMS ටික සේරම ෆේස්බුක් කාරයෝ ලගනේ බන් බලන් ගියාම....මේවා අතින් දාපුවද මන්ද....කොහෙන්ද මේ SMS ? ගෙදර මිනිස්සු කෙල්ල මැරුණු වෙලාවේ ෆෝන් වල SMS බල බල ඉන්නවද? නැත්තම් ෆේස්බුක් කාරයෝ ගෙදර ගිහින් SMS බලලද?![]()


kawuru hari hack karaada danne na ne ban ..photo ehemath thibbada danne naane manda ban.dan tikakata kalin kellage fb wada kara.dan wada na account eka![]()




ඉස්සර love සින් වලට මිනිස්සු සුවිසයිඩ් කර ගත්තෙ නැද්ද.?![]()



මේකම තමා මටත් මතක් වුනේ....
මිනිස්සු වැරදි කරන්න පාර කපාගෙන එකේ වැරැද්ද වහගන්න මීඩියා පිට පටවනවා....හරියට ඉස්සර ගෑනු හොර මිනිස්සු එක්කල කැලාවල් අස්සේ රිංගුවේ නැහැ වගේ....රජවරු අන්තප්පුර තියන් හිටියේ නැහැ වගේ...ගමේ ආරච්චිල ගෑනුන්ට කෙටුවේ නැහැ වගේ..



මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන
අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්
රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට


kawuru hari hack karaada danne na ne ban ..photo ehemath thibbada danne na![]()

ලංකාවේ ඉන්නවද බන් එහෙම FB හැක් කරන්න පුළුවන් උන්? එහෙම හැක් කරන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද...![]()


අහ්හ් ..බැරිද බන් 
ane manda ban.dan tikakata kalin kellage fb wada kara.dan wada na account eka![]()
මට හිතෙන්නේ මේක කල දුටු කල වල ඉහගැනීමක් වගේ දෙයක් වෙලා...අතින් දාල පොස්ට් හදනවා...හේතුව මේවා උණු කැවුම් වගේ ෂෙයාර් වෙනවා...ෆේස්බුක් කාරයන්ට, ගොසිප් කාරයන්ට අම්ම අප්පා හරි කමක් නැහැ ඉතින්...
අර චාමරගේ සින් එකේදී උනාවගේ....
මේකම තමා මටත් මතක් වුනේ....
මිනිස්සු වැරදි කරන්න පාර කපාගෙන එකේ වැරැද්ද වහගන්න මීඩියා පිට පටවනවා....හරියට ඉස්සර ගෑනු හොර මිනිස්සු එක්කල කැලාවල් අස්සේ රිංගුවේ නැහැ වගේ....රජවරු අන්තප්පුර තියන් හිටියේ නැහැ වගේ...ගමේ ආරච්චිල ගෑනුන්ට කෙටුවේ නැහැ වගේ..
දැන් ඕව කරද්දී වැරදි කවුද? මීඩියා එක...යකෝ මීඩියා එකෙන් පෙන්නනවානම් නොබලා ඉදපල්ලා...වැරදි කරලා එක වහගන්න මීඩියා වලට බැනල හරියන්නේ නැහැ...
උබේ කතාවත් එක්ක මම එකඟ වෙනවා ඔන්න කාලෙකට පස්සේ![]()


ඕව වලින් අන්තිමට කොහොම හරි වෙන්නේ අර කොල්ල මුණ සමතලා වෙන්න කන එක...අර චාමරගේ සින් එකේදී උනාවගේ....
![]()

අනිවාර්යෙන්.. නමුත් අපි මේකේ ඇත්ත සීන් එක දන්නේ නැහැනේ...