Duminda Silva & Hiru Golden Awards

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් මේ රෙනෝ සිල්වලට මීඩියා චැනෙල් ටිකක් තිබ්බට මේවගෙ වියදම් කරන්න කොහෙන්ද බන් සල්ලි ගෝනි ගනන් ලැබෙන්නෙ

    සල්ලි තියෙනවනම් දැන් ඕන ගොනෙකුට සම්මාන උලෙලක් පවත්වන්න පුලුවන්..හැම චනෙල් එකේම සම්මාන දෙනවා,,සම්මාන කියල ගොඩක් ඒවගෙ ප්ලාස්ටික් පතුරක් හරි ලීපටි කෑල්ලක්,නම කොටපු බෙලෙක් තහඩු කෑල්ලක් දෙනවා..

    හිරු එකට කොහෙන්ද මෙච්චර ඉන්දියන් නලු නිලියො කෝටිගනන් දීල ගෙන්නන්න සල්ලි??
    දුමින්දයට මරන දඩුවම දුන්න ඇහුනම ටිකක් දුකත් හිතුන,,නමුත් වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුමයි,,,මේ සිල්වා පවුලෙ මුන් සල්ලි බලෙන්,,මැර බලෙන් කාලයක් කොළබ සාමන්ය මිනිස්සු පාගගෙන හිටියෙ,,මුන් කරන ජරාවැඩ වලට මිනිස්සු අසරන වෙලා උන්නෙ...
    මුන්ගෙ පැත්ත ගියත් ඇත්ත කියන නිව්ස් වලට දුමින්ද සිල්ව ජාතික වීරයෙක්,,
    මේ රටේ මීඩියා සක්කිලි ජාතියක්,,වාසියට ඕන දෙයක් කරන්වා,,
    සිරස එවුන් රනිලට නොකරපු බලු වැඩක් නැ උගෙ පක්ශනායකත්වය සජිත්ට දීල පක්ශෙ අතට ගන්න,,නමුත් දැන් බල්ල වගේ රනිල්ගෙ පස්ස උලනවා..
    දෙරන අනික් සක්කිලි,,,,සල්ලි වලට අපේකම කියන් බලු වැඩ කරනවා
    රාජ්ය මාධ්යනම් මොනවටද,,මහින්ද ලොක්කට රෙදි ගලවන් කඩේ ගිය උන් දැන් රනිල්ට කඩේ යනවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු කවුරුත් කාට කාට හරි කඩේ යන එක තමා බන් කරන්නෙ, ඔය අපි එකෙක්ටවත් නැ ස්වාධිනයි කියන උන් තම්යි ඔක්කොමටම් වැඩිය කඩේ යන්නෙ,
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    දන්නවද රෙනෝට ගෙයක්හදන්න යන්නේ, දැනට එකේ estimate එක 700 million කියලා?
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දන්නවද රෙනෝට ගෙයක්හදන්න යන්නේ, දැනට එකේ estimate එක 700 million කියලා?


    kohenda ban munta salli galanne ??? oya Channel walin ena profit madi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    jOfiGD3.jpg


    duminda and his family with MR
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    kohenda ban munta salli galanne ??? oya Channel walin ena profit madi
    Ad වලින් හම්බකරනවා ඇති බන්. කොච්චර ad යනවද බලපන්කො දවසකට? අනික channel විතරක් නෙවේ Rayynor Silva Holdings කිව්වම company බර ගානක් තියෙනවා.

    ube kohomada dane ?:shocked:
    එව්වා රහස්.;)
    දැනට කියන්නම් මෙහෙම. හදන්නේ කොළබ 5. විස්තර කියන්නත් බයයි බන්. දන්නවනේ කස්ටියගේ හැටි :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    සැවොම සතුටින් පිට කසගන්නවා...
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mekai seen eka oya ward ekata nam sponsors la innawa neh , eth uta sali nam aniwa kudu walin thamai mokada channel eka pattan gaththa gaman full quality ekata technology eka full update kara eth dan podi aulak thiyenawa neh siyallata ihalin dakina hiru onna ona widiyata neh dakinne eka thawa tika dawsakin kiyanna baha mokada louts tower eke okkoma channel tika gahanwa neh ahenam table ekak uda nagala kiyanan wenne , anika paththa giyath aththa kiyana hiru ekath aul , oya monawa wunath lankawe godak un innawa boru side biz eka k patan gananwa loketa penna mean biz eka hatiyata eth mean biz eka mita waa wenas deyak karanne ane manda