මේ කාලකන්නියට කලකම් තමයි පල දුන්නේ. මමත් ප්‍රාර්තනා කරන්නේ මු ජීවත් වෙන්න කියල. මොකද එතකොට මුට විදවන්න පුළුවන්නේ.මුළු රටේම ආදරය දිනා ගත් දුමින්ද සිල්වා මැතිතුමා ක්‍රමයෙන් සුව වෙමින් පවතිනවා. ජනතාවත් එක්ක හිටිය, අහිංසක දුප්පත් ජනතාවගේ තරුණ තරුණියන්ගේ හිතවතා මිතුරා වෙච්ච දුමින්ද සිල්වා මැතිතුමාට හා තුවාල වෙලා රෝහල් ගත වෙලා ඉන්න හැමෝටම පක්ෂ බේදයෙන් තොරව ඉක්මන් සුවය පාර්ථනා කරමු.
![]()




මුලු රටම එක හඩින් භාරතව මරපු එකාට සාප කරන බව පේන්නෙ නැද්ද ඇත්තටම??



හි.. හි..