මම ම පටන් ගන්නම්කො එකෙක් expired වෙච්ච බඩු lot එකක් අරගෙන දාලා ගියා. ඌ එකෙන් පත commission එකක් අරන් , පස්සේ දන්නේ.
Now owner of Schering Life ...
මම දන්න කතාවක් කියන්නම් අපෙ අක්ක කෙනෙක් එක කම්පැනි එකක ලොකු පොස්ට් එකකට ගියා ඊට පස්සෙ මෙයාගෙ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆිට් අඩුයි කියල මෙයාලට මැනේජ්මන්ට් එකෙන් කිව්වාම මෙයා ඉස්සෙල්ලාම කලේ ඉන්න පහල සේවකයො බර ගානක් අයින් කරන එක! මගෙ අදහස එයාට ඊට වඩා විදිහක් හොයාගන්න තිබ්බ ප්‍රොෆිට් කරගන්න.
Fuck.. Is he somehow connected to Ar..co?
Name Ka..da?
HR interview කැමති වෙන ගාණ ගෙවන්න දෙන්නෑ..අයිතිකාරයා පඩි ගෙවද්දී. එන එවුන් අනාතයි. උගේ ගෑනිට කෙටුවා මිහි.. ගායකයා. දෙයියෝ සාක්කි....




