Dump bosses ජරා බෝසාලා ගේ වැඩ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    Dump bosses ජරා බෝසාලා ගේ වැඩ

    ජරා බෝසාලා ගේ වැඩ කිඩ කොටාගෙන යන්න.
     
    • Like
    Reactions: Ithika mithika

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    මම ම පටන් ගන්නම්කො එකෙක් expired වෙච්ච බඩු lot එකක් අරගෙන දාලා ගියා. ඌ එකෙන් පත commission එකක් අරන් , පස්සේ දන්නේ.

    Now owner of Schering Life ...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මම ම පටන් ගන්නම්කො එකෙක් expired වෙච්ච බඩු lot එකක් අරගෙන දාලා ගියා. ඌ එකෙන් පත commission එකක් අරන් , පස්සේ දන්නේ.

    Now owner of Schering Life ...

    Fuck.. Is he somehow connected to Ar..co?

    Name Ka..da?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මම දන්න කතාවක් කියන්නම් අපෙ අක්ක කෙනෙක් එක කම්පැනි එකක ලොකු පොස්ට් එකකට ගියා ඊට පස්සෙ මෙයාගෙ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆිට් අඩුයි කියල මෙයාලට මැනේජ්මන්ට් එකෙන් කිව්වාම මෙයා ඉස්සෙල්ලාම කලේ ඉන්න පහල සේවකයො බර ගානක් අයින් කරන එක! මගෙ අදහස එයාට ඊට වඩා විදිහක් හොයාගන්න තිබ්බ ප්‍රොෆිට් කරගන්න.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම දන්න කතාවක් කියන්නම් අපෙ අක්ක කෙනෙක් එක කම්පැනි එකක ලොකු පොස්ට් එකකට ගියා ඊට පස්සෙ මෙයාගෙ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆිට් අඩුයි කියල මෙයාලට මැනේජ්මන්ට් එකෙන් කිව්වාම මෙයා ඉස්සෙල්ලාම කලේ ඉන්න පහල සේවකයො බර ගානක් අයින් කරන එක! මගෙ අදහස එයාට ඊට වඩා විදිහක් හොයාගන්න තිබ්බ ප්‍රොෆිට් කරගන්න.

    mara ganiyekne bn :growl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Secterywa hr manager kara kisima hr qualification ekak nethuwa.dumb as fuck.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    HR interview කැමති වෙන ගාණ ගෙවන්න දෙන්නෑ..අයිතිකාරයා පඩි ගෙවද්දී. එන එවුන් අනාතයි. උගේ ගෑනිට කෙටුවා මිහි.. ගායකයා. දෙයියෝ සාක්කි....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    HR interview කැමති වෙන ගාණ ගෙවන්න දෙන්නෑ..අයිතිකාරයා පඩි ගෙවද්දී. එන එවුන් අනාතයි. උගේ ගෑනිට කෙටුවා මිහි.. ගායකයා. දෙයියෝ සාක්කි....

    Mihindu?
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ලඩ්කාවේ මුලින්ම ලොකූවටම විබාග තියලා කොම්පියුටර් පංති පටන් ගත්තු හුත්තිගෙ පුතා ලඟට කරුමෙට වැඩට ගියා. එක දවසක් පොර කොහේද ඔෆිස් එකකට යමු කියලා මට අඬගැහුවා. කෝම හරි පොර කාර් එක ස්ටාට් කරගෙන ඉන්දැද්දී මම කාර් එකට කැමරා දෙකකුයි ප්ලෑන් වගේකුයි අතේ පුරවගෙන නගින්න යද්දි මූ මම එක කකුලක් කාර් එකේ තියද්දිම ඇරලා ගිහින් මාව ඇදීගෙන ගිහින් වැටුනා. ගොං කැරියා හිනා වෙනවා මොකෝ උනේ මම හිතුවේ නැග්ගා කියලා ගාගෙන. කෝම හරි දවස් කීපෙකින් පඩිත් නැතුව මං අස් උනා. ඒ වගේ කැරි වැඩ ඌ හැමෝටම කරනවලු:growl::growl::growl:
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    තව එක ඔපීසියක යතුරු බාර දීලා තිබ්බේ මට. බොසාගේ ඩ්‍රයිවරයා බොසා රට යනකම් ඉඳල උගේ ගෑනිට ජිංකි ජිකා පාර දානවා. අපි ඕක දන්නවා. කෝම හරි අන්තිමේ ඩ්‍රයිවරයා නිසා ඒ ගෑණිට ලමේකුත් ලැබුනා. ඒ මදිවට බොසාගෙ අක්කටත් කෙලිනවා. එක දවසක් බොසාගෙ අක්කගෙ පුක මිරිකද්දි මට මාට්ටු. එදා ඉඳන් බොසාට මගේ ගැන එක එක කේලම්. අන්තිමේදී මාව අස් කලා. කොම්පැණිය මාස ගාණකින් වැහුනා :lol::lol: