ලඩ්කාවේ මුලින්ම ලොකූවටම විබාග තියලා කොම්පියුටර් පංති පටන් ගත්තු හුත්තිගෙ පුතා ලඟට කරුමෙට වැඩට ගියා. එක දවසක් පොර කොහේද ඔෆිස් එකකට යමු කියලා මට අඬගැහුවා. කෝම හරි පොර කාර් එක ස්ටාට් කරගෙන ඉන්දැද්දී මම කාර් එකට කැමරා දෙකකුයි ප්ලෑන් වගේකුයි අතේ පුරවගෙන නගින්න යද්දි මූ මම එක කකුලක් කාර් එකේ තියද්දිම ඇරලා ගිහින් මාව ඇදීගෙන ගිහින් වැටුනා. ගොං කැරියා හිනා වෙනවා මොකෝ උනේ මම හිතුවේ නැග්ගා කියලා ගාගෙන. කෝම හරි දවස් කීපෙකින් පඩිත් නැතුව මං අස් උනා. ඒ වගේ කැරි වැඩ ඌ හැමෝටම කරනවලු
IN**R*EC da ?



