මචෝ පාස්පෝට් එකක් තියෙද්දිම තව ඩුප්ලිකේට් එකක් ගන්න පුලුවන්ද? මම අහන්නෙ හොර එකක් නෙවෙයි තමන්ගෙ නමට නීතියට අනුකූලව හරි ක්‍රමයට ඇප්ලයි කරලා පාස්පෝට් ඔෆිස් එකෙන් ගන්න පුලුවන්ද කියල?
එහෙම බැරි නම් මොකක් හරි රටක විසා වලට ඇප්ලයි කරල ආපහු පාස්පෝට් එක ලැබෙන්න කලින් දැනට වීසා තියෙන වෙන රටකට යන්න වුනොත් කොහොමද කට්ටිය කරන්නේ?