Duplo Machine Buying Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,587
    3,451
    113
    ෂොප් 1කට ඩුප්ලෝ මැෂිමක් ගන්න ඕනි බෝයිස්. මොකක්ද රෙකමන්ඩ් කරන්න පුලුවන් මොඩ්ල් ඇන්ඩ් බ්‍රෑන්ඩ්.

    මිළ කොහොමද යන්නේ
    මාස්ටර්, තින්ත ගන්න තියන තැන් මොනවද?