RePost බුවා;22182505 said:වරෙන් වැලිකන්දේ,
දෙන්නම් ඉස්කෝල ඕනේ තරම්,
එනවා නම් ඉදුම් හිටුම් කෑම බිම නොමිලේ//////


RePost බුවා;22182505 said:වරෙන් වැලිකන්දේ,
දෙන්නම් ඉස්කෝල ඕනේ තරම්,
එනවා නම් ඉදුම් හිටුම් කෑම බිම නොමිලේ//////
මචංලා,
උඹලා දන්න අන්ත දුප්පත් ලමයි ඉන්න ඉස්කෝලයක් කියහල්ලකෝ.
හැබැයි ඇත්තටම අවශ්‍යතාවයන් සහිත ළමයි වෙන්න ඕනේ.
මේ පාර නත්තලට මධ්‍යම පරිමානයේ වැඩසටහනක් කරන්න යනවා අපේ ඔෆිස් එකෙන්.
ඒ කියන්නේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් ළමයි එක්ක සෙල්ලම් කරලා, කෑම කාලා, නත්තල් සීයා පාරක් දාලා තෑගී (ඉස්කෝලේ බෑග්, සපත්තු, පොත් පත් සහ වෙනත් දේ) වගේ දේවල් ටිකක් තමයි කරන්න ඉන්නේ.
අපි බං මුලින්ම බලනවා කොළඹ ඉදං කිලෝමීටර් 80 - 100 වගේ අතරෙ තියන තැනක් හොයාගන්න.
එහෙම තැනක් හම්බුනේ නැත්නම් දුර තැනක් හරි බලනවා.
bump
bump
Bump
ela machanla.බම්ප් මචං හොද වැඩක්..
ow ban. me hariyen hambune nathnam aniwa e wage paththakata thama karanna yanne.හොද වැඩක් මචන්. u guess Anuradapura Polonaru / Buttala / Monaragala / Siybalandu | Nuwara eli matale athule wage dushkara peti wala lamai ta denna puluwan nam eka loku pinak...
done.Machoo...number eka pm karanna
Thank you machan.G/Okanduhena kanishta viduhala.Opatha,Thawalama.
bump
විල්සන් මාමා;22178289 said:Bump
bump
thanks machanla.හොඳ වැඩක්![]()
ela machan. mama daannam.ape set ekath oya wage seen ekakata iskolayak hoyanawa... katahari paniwidayak labunoth matath pm ekak danna. thanks.
bump machan
bump
thanks machanlaniyamai... bump machan.
bump
bump
අපේ rox2030 කන්ටැක්ට් කරගෙන බලන්න.![]()
bump
bmp good work
BUMP
bump
bump
බම්ප්
RePost බුවා;22182505 said:වරෙන් වැලිකන්දේ,
දෙන්නම් ඉස්කෝල ඕනේ තරම්,
එනවා නම් ඉදුම් හිටුම් කෑම බිම නොමිලේ//////
BuMp
කෑම බිම දාලා දෙන්නේ බල්ලන්ටනේ බං...
අනික බිමද නිදා ගන්නත් වෙන්නේ![]()

bump
BumP!
bump
bump
Marune... api ennam
ewwoNumbr ewwe nehe tama
මේ ඇවිත් ඉන්නේ...![]()
matath hoyata deepanko duthpath ischool ekak lamai 50-80 sgape ape office eke set eka wela karana wadak.
godak pin machan.කෑ/මාව/ ඉලුක්ගොඩ ප්‍රාථමික විදුහල - මාවනැල්ල
කෑ/ දෙහි පුස්පස්හේන ක.වි - දෙහිඔ්විට
thanks machanහොද වැඩක් මචං .
https://www.google.lk/maps/place/Mu...xd73c6bb6741f9b7b!8m2!3d8.007131!4d79.9434774
No Electricity, Few Teachers, Surrounded with elephants and Jungle. Extremely poor people.