Durable TV Recommendations?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං කිසි අවුලක් නැතුව දිගටම පාවිචිචි කරන්න පුළුවන් TV brands මොනවාද?

    ගෙදර පරණ Sony Trinitron tv එකක් තිබ්බ, මෙක දැන් අවුරුදු 15 කට වඩා ලෙඩ නැතුව තාම කිසි අවුලක් නැතුව වැඩ. ඒත් 2018 ගත්ත Damro TV එක දැන් කැඩූනා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මචං කිසි අවුලක් නැතුව දිගටම පාවිචිචි කරන්න පුළුවන් TV brands මොනවාද?

    ගෙදර පරණ Sony Trinitron tv එකක් තිබ්බ, මෙක දැන් අවුරුදු 15 කට වඩා ලෙඩ නැතුව තාම කිසි අවුලක් නැතුව වැඩ. ඒත් 2018 ගත්ත Damro TV එක දැන් කැඩූනා.
    In the old days, you buy a product with one year warranty and it lasted for 15 years.
    At the present, the technology is so advanced that when you buy a product with one year warranty, it fails on the 366th day - no matter what the brand is:P
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අකුණු වලින් පරිස්සම් කර ගන්න පුළුවන් නම් සැම්සුන්ග් තමා.. ෆයිබර් connection එකක් තියෙනවා නම් වඩා හොඳයි.. මොකද කොපර් කේබල් එකේ අකුණු එනවා.. පිටකොටුවේ ඇවිද්දොත් සැම්සුන්ග් international Version එකක් හොයා ගන්න පුළුවන්.. Made in UAE වගේ.. ඒවයේ රිමෝට් එකේ Netflix / Amazon Buttons එනවා.. අනික බිල්ඩ් කොලිටි එකත් හොඳයි... 50" ක් ගන්න පුළුවන් ලක්ෂයක් වෙද්දි...
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    314
    239
    43
    Local
    In the old days, you buy a product with one year warranty and it lasted for 15 years.
    At the present, the technology is so advanced that when you buy a product with one year warranty, it fails on the 366th day - no matter what the brand is:P

    Well said bro. We had an LG microwave oven with 1 year warranty. It exactly failed after 1.5 years and Abans didn't even had that replacement part with them. :LOL:
     
    • Like
    Reactions: D_Mad and U-tag

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    මම LG fan කෙනෙක්.phone ඵක LG,monitor ඵක LG.ගෙදර ෆ්‍රිජ් ඵකත් LG...ඒ උනාට SONY BRAVIA වලට ගහන්න TV ඵකක් තාම නෑ..කොරියන් ඒව හොඳ අැති හැබැයි ලෙඩ ඵනවා..අපේ තිබ්බ LG TV ඵක අවුරුද්දයි use කරේ..SONY BRAVIA ඵක අරන් දැන්‍ අවුරුදු 2යි.හෙම්බිරිස්සාවක් වත් නෑ..ගාණ වැඩි උනාට ගෙවන ගාණට හොඳටම වටිනවා..

    5947110_sd_copy_750x463.jpg
     
    • Like
    Reactions: U-tag

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    Daen ena LG badu ikmanata kaedenava

    ලංකාවෙ තියෙන්නෙ ඉන්දියන් LG,SAMSUNG බඩු.අපේ තිබ්බෙ කොරියන් LG TV ඵකක්..ඒ වුනත් අවුරුද්දයි use කරේ‍..
     
    • Like
    Reactions: U-tag

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ලංකාවෙ තියෙන්නෙ ඉන්දියන් LG,SAMSUNG බඩු.අපේ තිබ්බෙ කොරියන් LG TV ඵකක්..ඒ වුනත් අවුරුද්දයි use කරේ‍..
    lankawe ewa thawath awul. Indian badu gaena mona kathada . dekkane indian Samsung Joy TV walata aapu leda
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අකුණු වලින් පරිස්සම් කර ගන්න පුළුවන් නම් සැම්සුන්ග් තමා.. ෆයිබර් connection එකක් තියෙනවා නම් වඩා හොඳයි.. මොකද කොපර් කේබල් එකේ අකුණු එනවා.. පිටකොටුවේ ඇවිද්දොත් සැම්සුන්ග් international Version එකක් හොයා ගන්න පුළුවන්.. Made in UAE වගේ.. ඒවයේ රිමෝට් එකේ Netflix / Amazon Buttons එනවා.. අනික බිල්ඩ් කොලිටි එකත් හොඳයි... 50" ක් ගන්න පුළුවන් ලක්ෂයක් වෙද්දි...

    ඔය රිමෝට් එක එනවා බන් දැන් හැම සම්සුන්ග් ස්මාර්ට් ටීවී එකකටම. Indian එව්වා එවන්නෙත් Made By Samsung කියල. මැනුවල් එකෙන් තමයි අහුවෙන්නේ ඒක.