Duty Free allowance Help

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Mama Australia wala inne, Lankawata hama awruddema enawa. Mey awrudde January wala awa, habai mukuth Duty free eken gatthe na. Ena masse lankawata enda inne mage yaluwekta TV ekak onelu. January wala awa hinda duty free allowance eka cancel weida?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Mama Australia wala inne, Lankawata hama awruddema enawa. Mey awrudde January wala awa, habai mukuth Duty free eken gatthe na. Ena masse lankawata enda inne mage yaluwekta TV ekak onelu. January wala awa hinda duty free allowance eka cancel weida?

    කැන්සල් වෙන්න දෙයක් නෑ. උබට එලවන්ස් නෑ:no::no:

    1.රැදී සිටි කාලය මාස 6ට වැඩිනම් 500යි
    2.රැදී සිටි කාලය අව්රුද්දට වැඩිනම් 1000යි

    මාස 6ට අඩුනම් සතයක් වත් නෑ
    කස්ටම් එකේ සයිට් එකේ තියෙන්නේ මාස 3ට පසු 500යි 9ට පසු 1000යි කියලා ඒත් ක්‍රියාත්මක වෙන්නේ මම කිව්ව විදිහට

    අව්රුද්දක් අතර මාස6න් ඇවිත් 500ක් ගත්තා කියමු.. ආයේ එලවන්ස් ලැබෙන්නේ අව්රුද්දකින්. මාස 12කින් ඇවිත් එලවන්ස් 1000ක් ගත්තත් ආයේ ලැබෙන්නේ අව්රුද්දකින්