Questions Duty-free for Visit VISA? Liquor?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම රට ඉදන් ලගදි එනව. Five months software project එක්කට ගියේ Visit Visa වලින්.
    Visit VISA වලින් duty free ගන්න පුලුවන්ද five months වලට?
    Liquor bottle එකක් වගේ ගේනවා නම් කොහොමද කරන්නේ? ලංකාවේ duty free ද හොද මෙහෙන් ගේන එකද?
    Checking bag එකේ Liquor එකක් දාන් එන්න පුලුවන්ද?
    ස්තුති
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,106
    4,874
    113
    Matath podi deyak dena ganna one, Adunan kenek enawa 2.5Y wage idala, next month.
    Duty free eken electrics badu wage ganna puluwanda? (TV, Fridge, Washing Machine wage)? any idea :confused:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    Liquor gannawa nam mehe duty free ganna epa. ena ratin aran enna. 2L puluwan. mehe duty free tiyenne indian ewa. Hand luggage eke aran enna puluwan. nikan bag ekaka dagena athe aran enna.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mokadda rata? uba e rate laba nam pack karala baggage eke daganin. hand luggage eka empty genat ehe duty free eken ganna puluwan pramane aran seal karala flight ekata naggama hand luggage ekata daganin. mehe duty free eken ube allowance eka ganin. mama kiuwe maximum genna widiyak ubata eka bottle eka nam ona hoda ekak ohen dan waren
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගන්න එපා බං
    කලවම් ජරාව තියෙන්නේ.

    තෑගි දෙන්න නම් හොඳ බෝතල් වල පෙට්ටි නෑ.
    දූවිලි වැදිලා, පිහිදාලා නෑ.
    පිටකොටුවේ ලෑලි කඩවලින් බඩු ගත්තා වගේ.

    පුළුවන් නම් ටෝක් කරලා ඩිපාචර් එකෙන් ගනින්, නැත්නම් අරගෙනම වරෙන්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    Matath podi deyak dena ganna one, Adunan kenek enawa 2.5Y wage idala, next month.
    Duty free eken electrics badu wage ganna puluwanda? (TV, Fridge, Washing Machine wage)? any idea :confused:
    ගන්න පුළුවන් මචං.

    හැබැයි ගන්න එපා. ඊට හොදයි ගැන වැඩි උනත් වෙන තැනකින් ගන්න එක. ඔතන බඩු ඔක්කොම හද්ද ජරා කොලිටි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,569
    8,217
    113
    මටත් බෝතලයක් අරන් දීපන්, මේ දවස් ටිකේම ගල් බිව්වේ ඕයි
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    mehe eken ganna epa. ehena aran enne

    mehe thiyenne jarawal

    mama oka attamada kiyala balanna black label ehen ekai mehen ekai gatta anthimata gya para. mehe eka hadda jarawak