duu poddata

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    duu poddata 2 years wenna lagai. Mata ona ganann karanna ilakkam ehema kiyala denna.
    Ayeth 3 yrs weddi chess play karanna kiyala denna ona. 4 weddi 1 wasare level eke Inna puluwan karanna try karanne
    Eka eka un epalu hoda nelu bara wedeelu kiyanawa.
    Man poddata okkoma nidahasa denawa.
    Ballo hawo malu ekkamay inne eya. Me plan eka aulda?
    Man kiwwe okkoma Subjects neme
    Grade 1 wenakam thiyena Maths tika witharayi ?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔනවට වඩා stress කරන්න එපා... තේරුමක් වෙන්නේ නෑ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම දන්න විදියට පොඩි එවුන් අකුරු ඉගෙන ගන්න පටන් ගන්නෙ අවුරුදු දෙකේදි වගේ
    සාමාන්‍යෙන් ගනන් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්නෙ හතරෙදි වගේ

    ගොඩක්ම පොඩි කාලෙදි අපි ඕනවට වඩා පුශ් කරන එක මෙන්ටල් ඩිවලොප්මන්ට් එකට එහෙම බලපාන්න පුලුවන් බන් ඔය වගේ වයසෙදි වෙන දේවල් සමහර විටි පොඩ්ඩගේ ජීවිත කාලෙම පර්සනලිටි එකට එහෙම බලපාන්න පුලුවන්

    අනෙක අවුරුදු දෙක කියන්නෙ හරියට කතා කරන්නවත් බැහැනේ, කොහොමද ගනන් වගේ සංකීර්න දෙයක් උගන්නන්නෙ

    මම හිතන්නෙ ගනන් උගන්නනවට වඩා ගොඩක් ලේසිවෙයි මුලින් චෙස් උගන්නන්න මොකද ඒකෙදි චෙස් පීස් අල්ලල කරලා තේරුම් ගන්න පුලුවන්, ඒ උනාට ගනන් කියන්නෙ කෙලින්ම මයින්ඩ් එකෙන් කරන එකක්නේ
    අපිට දැන්න 5+3=8 කිවුවට පොඩිම කාලෙ ඔය වගේ එකක් හිතන්න පුලුවන්ද කියලා අපි දන්නෙ නැහැනේ

    ඒක නිසා ඕනවට වඩා කලින් පොඩ්ඩව ස්ට්‍රෙස් කරවන්න එපා, නිදහසේ කැමති සෙල්ලමක් කරගෙන ඉන්න දීපන්

    තව එකක් සමහර වෙලාවට පොඩ්ඩො හෙන ස්මාට් කියලා හිතෙනවා එහෙමයි කියලා හැමදේම කරවන එක හොද නැති වෙන්නත් පුලුවන් බන් (උදාහරනයක් විදියට මම දන්න පොඩි එකියක් හිටියා අවුරුදු 3 වගේ කාලෙදි ගෙදර හැමෝටම ඕන බිස්කට්/කෙසෙල්ගෙඩි එහෙම එක ගානෙ හරියටම අරගෙන එනවා අරන් එන්න කිවුවම, කවදාවත් ගනන් කරන්න උගන්නලා නැහැ පස්සෙ දවසක තමයි තේරුනේ එයා ඒක කොහොමද කරේ කියලා, එයා බිස්කට් ගනිද්දි මේක තාත්තට, මේක අම්මට, මේක අයියට, මේක අක්කට, මේක මට කියලා අනෙක් අතට ගන්නවා ගනන් කරන්න දැනගන්න ඕන නැහැ ඕක කරන්න. පොඩි එකාගෙ වයසට පට්ට ස්මාට්, මෙයා හැබැයි පස්සෙත් ඉස්කෝලෙ එහෙම හොද මීටරයක් උනා එක දිගට පන්තියෙ පලවෙනියා එහෙම උනා දැන් O/L කරලා රිසාල්ට් එනකන් ඉන්නවා )

    PS : මගෙත් පොඩි එකෙක් ඉන්නවා ඔයිට වඩා ටිකක් පොඩි,
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Stress nowenna karanne ban :frown:

    එහෙම කරන්න බෑ බන්...

    system එකක් හැදිලා තියෙන්න බන් average ළමයෙක්ට දරාගන්න පුළුවන් මට්ටමට... උබ ඊට වඩා කරන්න යනවා කියන්නේ අනිවෙර්යෙන් stress එකක් තමයි..
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මම දන්න විදියට පොඩි එවුන් අකුරු ඉගෙන ගන්න පටන් ගන්නෙ අවුරුදු දෙකේදි වගේ
    සාමාන්‍යෙන් ගනන් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්නෙ හතරෙදි වගේ

    ගොඩක්ම පොඩි කාලෙදි අපි ඕනවට වඩා පුශ් කරන එක මෙන්ටල් ඩිවලොප්මන්ට් එකට එහෙම බලපාන්න පුලුවන් බන් ඔය වගේ වයසෙදි වෙන දේවල් සමහර විටි පොඩ්ඩගේ ජීවිත කාලෙම පර්සනලිටි එකට එහෙම බලපාන්න පුලුවන්

    අනෙක අවුරුදු දෙක කියන්නෙ හරියට කතා කරන්නවත් බැහැනේ, කොහොමද ගනන් වගේ සංකීර්න දෙයක් උගන්නන්නෙ

    මම හිතන්නෙ ගනන් උගන්නනවට වඩා ගොඩක් ලේසිවෙයි මුලින් චෙස් උගන්නන්න

    ඒක නිසා ඕනවට වඩා කලින් පොඩ්ඩව ස්ට්‍රෙස් කරවන්න එපා, නිදහසේ කැමති සෙල්ලමක් කරගෙන ඉන්න දීපන්

    Eyata game unath puluwan ban
    Man nikam tab eka Dunne et eya ikmanata okkoma alla gannawa ban ekayi man baluwe
    Ekai man kalp
     
    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28
    මම කවද හරි ලමෙක් හදුවොත් හදන්නෙ යුදෙව්වො ලමයි හදන විදිහට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Eyata game unath puluwan ban
    Man nikam tab eka Dunne et eya ikmanata okkoma alla gannawa ban ekayi man baluwe
    Ekai man kalp

    දැන් හැම පොඩි එකෙක්ටම ඕක පුලුවන් බන් සහ පොඩි එවුන්ට ටැබ් ෆෝන් දෙන්න එපා කියලා කියන්නෙ ඒකෙන් වෙන්නෙ ටිකක් නරක බලපෑමක් කියලා, ඕන නම් පොඩ්ඩක් හොයලා බලපන්

    රෙඩිට් එකේ එහෙම ඔයිට වඩා සංකීර්න දේවල් තනියම කරපු පුංචි එවුන් ගැන තියනවා
    සමහර එවුන් ඉදලා තියනවා යූටියුබ් බලලා තනියම අකුරු කියවන්න ඉගෙන ගනිපු එවුන්, ගෙදර එවුන් එහෙම දැනගෙන තියෙන්නෙත් ඌ කියවනවා දැක්කට පස්සෙ

    මම නම් කියන්නෙ පොඩි එකා හැදෙන විදියට හැදෙන්න ඇරලා ඔය උගන්නන ඒව අවුරුදු හතරෙන් වත් පස්සෙ කරන්න කියලා
    එහෙම නැත්නම් ඔය ගැන හරියටම දන්න එකෙක් කන්සල්ට් කරලා කරන දෙයක් කරන්න කියලා
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මම දන්න විදියට පොඩි එවුන් අකුරු ඉගෙන ගන්න පටන් ගන්නෙ අවුරුදු දෙකේදි වගේ
    සාමාන්‍යෙන් ගනන් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්නෙ හතරෙදි වගේ

    ගොඩක්ම පොඩි කාලෙදි අපි ඕනවට වඩා පුශ් කරන එක මෙන්ටල් ඩිවලොප්මන්ට් එකට එහෙම බලපාන්න පුලුවන් බන් ඔය වගේ වයසෙදි වෙන දේවල් සමහර විටි පොඩ්ඩගේ ජීවිත කාලෙම පර්සනලිටි එකට එහෙම බලපාන්න පුලුවන්

    අනෙක අවුරුදු දෙක කියන්නෙ හරියට කතා කරන්නවත් බැහැනේ, කොහොමද ගනන් වගේ සංකීර්න දෙයක් උගන්නන්නෙ

    මම හිතන්නෙ ගනන් උගන්නනවට වඩා ගොඩක් ලේසිවෙයි මුලින් චෙස් උගන්නන්න මොකද ඒකෙදි චෙස් පීස් අල්ලල කරලා තේරුම් ගන්න පුලුවන්, ඒ උනාට ගනන් කියන්නෙ කෙලින්ම මයින්ඩ් එකෙන් කරන එකක්නේ
    අපිට දැන්න 5+3=8 කිවුවට පොඩිම කාලෙ ඔය වගේ එකක් හිතන්න පුලුවන්ද කියලා අපි දන්නෙ නැහැනේ

    ඒක නිසා ඕනවට වඩා කලින් පොඩ්ඩව ස්ට්‍රෙස් කරවන්න එපා, නිදහසේ කැමති සෙල්ලමක් කරගෙන ඉන්න දීපන්

    තව එකක් සමහර වෙලාවට පොඩ්ඩො හෙන ස්මාට් කියලා හිතෙනවා එහෙමයි කියලා හැමදේම කරවන එක හොද නැති වෙන්නත් පුලුවන් බන් (උදාහරනයක් විදියට මම දන්න පොඩි එකියක් හිටියා අවුරුදු 3 වගේ කාලෙදි ගෙදර හැමෝටම ඕන බිස්කට්/කෙසෙල්ගෙඩි එහෙම එක ගානෙ හරියටම අරගෙන එනවා අරන් එන්න කිවුවම, කවදාවත් ගනන් කරන්න උගන්නලා නැහැ පස්සෙ දවසක තමයි තේරුනේ එයා ඒක කොහොමද කරේ කියලා, එයා බිස්කට් ගනිද්දි මේක තාත්තට, මේක අම්මට, මේක අයියට, මේක අක්කට, මේක මට කියලා අනෙක් අතට ගන්නවා ගනන් කරන්න දැනගන්න ඕන නැහැ ඕක කරන්න. පොඩි එකාගෙ වයසට පට්ට ස්මාට්, මෙයා හැබැයි පස්සෙත් ඉස්කෝලෙ එහෙම හොද මීටරයක් උනා එක දිගට පන්තියෙ පලවෙනියා එහෙම උනා දැන් O/L කරලා රිසාල්ට් එනකන් ඉන්නවා )

    PS : මගෙත් පොඩි එකෙක් ඉන්නවා ඔයිට වඩා ටිකක් පොඩි,

    Ok machan thanks
    Ubata therela NE. Eka parata karanna be.,mulin ilakkam kiyala den ona
    Toffee use karala puluwan ehema karanna
    Passe pencil eken kalayak balee adonna deelaa hemin Toffee godak Kiyak thiyeda kiyala liyanna kiyala donna puluwan
    Eka aul Da machan?
    U
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    දැන් හැම පොඩි එකෙක්ටම ඕක පුලුවන් බන් සහ පොඩි එවුන්ට ටැබ් ෆෝන් දෙන්න එපා කියලා කියන්නෙ ඒකෙන් වෙන්නෙ ටිකක් නරක බලපෑමක් කියලා, ඕන නම් පොඩ්ඩක් හොයලා බලපන්

    රෙඩිට් එකේ එහෙම ඔයිට වඩා සංකීර්න දේවල් තනියම කරපු පුංචි එවුන් ගැන තියනවා
    සමහර එවුන් ඉදලා තියනවා යූටියුබ් බලලා තනියම අකුරු කියවන්න ඉගෙන ගනිපු එවුන්, ගෙදර එවුන් එහෙම දැනගෙන තියෙන්නෙත් ඌ කියවනවා දැක්කට පස්සෙ

    මම නම් කියන්නෙ පොඩි එකා හැදෙන විදියට හැදෙන්න ඇරලා ඔය උගන්නන ඒව අවුරුදු හතරෙන් වත් පස්සෙ කරන්න කියලා
    එහෙම නැත්නම් ඔය ගැන හරියටම දන්න එකෙක් කන්සල්ට් කරලා කරන දෙයක් කරන්න කියලා

    Hmm
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    phone tablet computers දෙන්නැතුව ඉඳපං සෑහෙන කාලයක් යනකං.
    bulding box ගෙනත් දියං නිර්මාණාත්මකව හිතල තමන්ට ඕනෙ දේ හදාගන්න.
    උඹ බලෙං පුරුදු කරන්න ගියොත් නං වෙන්නෙ එපා වෙන එක.
    සද්ද බද්ද නැති පරිසරේක හදපං. මොලේ වර්ධනය අඩාල වීමයි ඝෝශාවයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව.
    ඩයිනෝසරයො ගැන ලස්සන පින්තූර එහෙම තියෙන පොත් ගෙනත් දියං :love:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    phone tablet computers දෙන්නැතුව ඉඳපං සෑහෙන කාලයක් යනකං.
    bulding box ගෙනත් දියං නිර්මාණාත්මකව හිතල තමන්ට ඕනෙ දේ හදාගන්න.
    උඹ බලෙං පුරුදු කරන්න ගියොත් නං වෙන්නෙ එපා වෙන එක.
    සද්ද බද්ද නැති පරිසරේක හදපං. මොලේ වර්ධනය අඩාල වීමයි ඝෝශාවයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව.
    ඩයිනෝසරයො ගැන ලස්සන පින්තූර එහෙම තියෙන පොත් ගෙනත් දියං :love:
    Ela ma macha mage podi kale idapu gedara laga kisi geyak Ne. Cool environment ekak
    Wife epaa kiyadhdhii man ehema poddi ipadunama idiye e nisa mai
     
    Animal planet dala den epqqa da
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ela ma macha mage podi kale idapu gedara laga kisi geyak Ne. Cool environment ekak
    Wife epaa kiyadhdhii man ehema poddi ipadunama idiye e nisa mai

    Animal planet dala den epqqa da

    animal planet ඒව නං දන්නෑ බං :no:

    ඝෝශාව නං පොඩි කාලෙ මොලේ වර්ධනේට හොඳම නෑ :( එයාපෝට් රේල් පාරවල් අයිනෙ ලමා නිවාස වල ලමයි යොදාගෙන කරපු පරීක්ශණ වලිං පෙනිල තියෙනව පොඩි කාලෙ ඝෝශාව වැඩි තැන් වල හැදෙන ලමයින්ගෙ මොලේ වර්ධනේට ඒක සෑහෙන්න බලපානව කියල :( ඔය පරිසරේ හොඳයි :yes:

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Modayo oya podi lamaya ekka eya kemathi sellam karahan
    Pissuda oya chuti brains walata harass karanna ?

    Lama kaalayata ida denna

    Parents lata kara ganna beri una dewal lamayi lawa karawaganna try karanna epa.
    Psycho unoth life ekama iwarayi