DV 6 Lap එක විකුණනවෝ.. සාධාරණ ගාණක්.??

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    DV 6 Lap එක විකුණනවෝ.. සාධාරණ ගාණක්.??

    මචන්ල මන් පාවිච්චි කරපු HP DV6 1314TX LAP එක විකුණන්න ඉන්නෙ. මන් අවුරුදු 2ක් use කලා.
    මේ තියෙන්නෙ LAP එක..


    hpdv6.jpg


    Intel Cre2 Duo 2.20GHz
    500GB HDD
    2GB DDRIII RAM
    1GB ATI Graphic


    සාධාරණ ගාණක්. කියපල්ලකො... :baffled: