මේ specs තියන lap එකක second hand price කොහොම වෙයිද?
dell lap එකක් තියනවා අබාන්ස් එකෙන් ගත්තු.දැන් අවුරුදු 4කට ලඟයි අරගෙන....
model එක Dell Inspiron I3 3521
Specs මෙන්න මේවා
Intel Core i3 3rd gen (1.8GHz)
Intel HD graphics 4000
2GB Ram
320GB HDD
15.6" screen
බැටරිය අවුල්.පැය බාගයක් වගේ තමා චාර්ජ් එක අල්ලන්නේ.අවුරුදු 4ක් පාවිච්චි කරපු බට්‍රියකට මන් නම් හිතන්නේ එක නෝමල් .
Screen Flickeing Issue එකක් තියනවා.ඕවා තමා අවුල් වලට තියෙන්නේ....
මේ lap එක විකුණුවොත් කියක් වටියිද ? ඔරිජිනල් බොක්ස් නම් නෑ.carrying bag එක නම් තියනවා.චාජර් එහෙම ඔරිජිනල් ආපුවා .....
ස්ක්‍රීන් එක හදන්නතුව පොඩි ගානක් අඩු කරලා දුන්නොත් පාඩු වෙයිද.ස්ක්‍රීන් එක හදල දෙන එක ඊට වඩා හොඳ වෙයිද???? පොඩ්ඩක් මේවා ගැන දන්නා අය රිප්ලයි එකක් දාගෙන යන්න...අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යන්න....සලකනු ලැබේ