help හෙල්ප්
මම වීඩියෝ එඩිට් කරන කෙනෙක් මම පහුගිය දවසක ගහපු කොන්සට් DVD එක කාටවත් කොපි කරන්න බැරි වෙන්න ගහන්න ඕන ...හැමෝම බලන් ඉන්නේ එක නිකන් කොපි කරගන්න. එහෙම උනොත් මට ලොකු පාඩුවක් වෙන්නේ . මන් ගොඩක් බ්ලොග් වල ෆෝරම් වල මේක දැම්මා .කව්රුත් උදව් කරේ නැ අනේ ලොකු දෙයක් මන් මේක ගොඩක් මහන්සි වෙලා තමයි හැදුවේ .. කව්රු හරි උදව් කරනවද ... දන්නේ නැත්නම් පොඩි ඉගියක් හරි දෙන්න ....

Last edited: