DVD කොපි කරන්න බැරි වෙන්න ගහන්න ඕන

saminda86

Member
Feb 2, 2012
56
0
0
help හෙල්ප්

මම වීඩියෝ එඩිට් කරන කෙනෙක් මම පහුගිය දවසක ගහපු කොන්සට් DVD එක කාටවත් කොපි කරන්න බැරි වෙන්න ගහන්න ඕන ...හැමෝම බලන් ඉන්නේ එක නිකන් කොපි කරගන්න. එහෙම උනොත් මට ලොකු පාඩුවක් වෙන්නේ . මන් ගොඩක් බ්ලොග් වල ෆෝරම් වල මේක දැම්මා .කව්රුත් උදව් කරේ නැ අනේ ලොකු දෙයක් මන් මේක ගොඩක් මහන්සි වෙලා තමයි හැදුවේ .. කව්රු හරි උදව් කරනවද ... දන්නේ නැත්නම් පොඩි ඉගියක් හරි දෙන්න ....:angry::angry::angry::angry::angry:
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    වෝටර්මාර්ක් කරපන් විඩියෝ එකේ මැදටම වෙන්න
    එතකොට ඉස්සුවත් වැඩක් නැහැ උන්ට
    :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    Oka karana hati sinhala blog site ekaka tibuna Google Search ekk dala hoyaganin. CD/ DVD ek Bad Sector Auto hadila Write vana Software ekk tiynva. ekn Write karanm katvat copy karanna baha. man karalanm ne oya gana Sinhala / English blog wala ona thram tiynva.
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    if others fail try this software but you have to purchase it...
    http://www.newsoftwares.net/copy-protect/
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    BUMP
    අර ලොකු capacity එකක් එන්න write කරන්නේ කොහොමෙයි? :oo:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    කාටවත් දෙන්නෙ නැතුව තියාගනින් බන් එතකොට ඕකුන් එකෙක්ටවත් කොපි කරන්න බෑ :lol::lol::lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොන සොෆ්ට්වෙයා වැඩ දාල ගැහුවත් වීඩියෝ කොපි කරන්න පුළුවන් බන්. ඒක නවත්තන්න බෑ. ලංකාවේ වැඩ්ඩො ඕනේ තරම් ඉන්නවා. ග්රැමර්ෆෝන් තැටි තියෙන කාලේ තමයි කොපි කරන්න බැරි උනේ ඊට පස්සේ ආපු ඕනේ එකක් කොපි කරන්න පුළුවන්. මටනම් තාම කොපි කරන්න බැරි dvd අහුවෙලා තියෙන්නේ ප්ලේස්ටේෂන් ඒවා විතරයි. එකෙත් හාඩ්වෙයා සෙල්ලමකින් උන් ඒක කරලා තියෙන්නේ. පුලුවන්නම් DVD එකේ අගට බ්ලෑන්ක් ෆයිල් එකක් දාල අන්තිම කෙලවර වැලි කොලෙකින් අතුල්ලපන් රීඩ් කරන්න බැරි වෙන්න. එහෙම කරලා මම ඉස්සර දීල තියෙනවා.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417

    :baffled::baffled::baffled::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොනව ක්‍රම්ට ගැහුවත් හන්දියේ කොමියුනිකේෂන් එකට දුන්න ගමන් ලොක් අරල ගහනව බං
    උඹ නැවත කරද්දි ප්‍රෙජක්ට් එකටම ගානක් කියල වැඩේ පටන් ගනින් එතකොට මොන්ඩිසෝරියේ මැඩම් අතේ තමා වගකීම