DVD Drive එක පෙන්නන්නෙ නෑ
ඇතුලට ඇවිත් බම්ප් එකක්වත් දාලා හෙල්ප් එකක් දෙන්න.
|||||||||||
|||||||||||
මගේ කොම් එකේ DVD Drive එක කොම්පුව ඔන් කරහම පෙන්නනවා. ඒත් DVD එකක් දාලා විනාඩියක් විතර ගියාම නැතුව යනවා. එතකන් DVD එකට නෝර්මල් විදිහට access කරන්න පුලුවන්. මේක හදාගන්න විදිහක් දන්නවනම් කියන්න. ලොකු උදවුවක්. දන්නෙ නැත්තන් බම්ප් එකක් හරි දාලා යන්න.

. අලුත් එව්ව දාන්නෙ නැද්ද?