DVD Drive එක පෙන්නන්නෙ නෑ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    DVD Drive එක පෙන්නන්නෙ නෑ

    ඇතුලට ඇවිත් බම්ප් එකක්වත් දාලා හෙල්ප් එකක් දෙන්න.
    |||||||||||
    |||||||||||


    මගේ කොම් එකේ DVD Drive එක කොම්පුව ඔන් කරහම පෙන්නනවා. ඒත් DVD එකක් දාලා විනාඩියක් විතර ගියාම නැතුව යනවා. එතකන් DVD එකට නෝර්මල් විදිහට access කරන්න පුලුවන්. මේක හදාගන්න විදිහක් දන්නවනම් කියන්න. ලොකු උදවුවක්. දන්නෙ නැත්තන් බම්ප් එකක් හරි දාලා යන්න. :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    sata cable maru karala balanna



    වෙන සාටා කේබල් එකක් power කේබල් එකක් ගහල චෙක් කරපන්


    ide cable එකක් තියෙන්නෙ. ඒත් ඉතින් මේක ටික වෙලාවක් වැඩ කරල නැති වෙන එකනෙ ප්‍රශ්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    connector sudda karala aaith plug karala balanna. vena IDE cable ekak thiyenavanum eeken plug karanna. Windows vala avulak vage kiyala hithenavanum hondata vada karapu velavakata System Restore karala balanna
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බෝඩ් එකේ පෝට් එක අවුල් ඇති
    බන් නැත්තම් රයිටරේ චෙක් කරගනින් පොඩ්ඩක් ;)