CD DVD VCD copy කරන්න බැරි වෙන්න write කරන්න system එකක් තියනවද? මම search කරලා බැලුව..තවම හරියට එකක් සෙට් වුනේ නෑ..,මට මතකයි එළකිරි එකේ කලින් thread එකක් තිබුන එහෙම කරන විදිය දාලා...කව්රුහරි දන්නවනම් උදව්වක් දෙන්න..නැත්නම් අඩුම ගානේ bump එකක්වත් දාගෙන යන්න..bump කරන හැමෝටම rep දෙන්නම්...

hambunoth matath kiyapan 