E Bay බඩු ගන්න අය එන්න..
මචන් මම මීට මාසෙකට විතර කලින් පොඩි Item එකක් ගත්ත Ebay එකෙන්.
තාම ඒක ලැබුනෙ නැහැ.
ඊට පස්සෙ Order කරපුවත් ආව. මම Ebay eken ගොඩක් බඩු අරන් තිබ්බට මෙහෙම සීන් එකක් උනාමයි.
මම Seller ව Contact කරා. මිනිහ කිවුව Season එක නිසා ටිකක් Late වෙයි Sorry කියල.
Item එක එයි, පරක්කු ඇත්තේ අපේ තැපැල් සේවයේ හොදකම නිසා වෙන්න ඇති
ඒත් සීන් එක කියන්නෙ මට Dispute Case එකක් open කරන්න තියෙන්නෙ තව 4 Days.
දැන් මම මොකද කරන්න ඔනි?
ඕක එයි කියල බලන් ඉදල ආවෙ නැත්තම් පස්සෙ මට Case එකක් ඔපෙන් කරන්න බැහැ නේද?
Experience තියන අය පොඩි හෙල්ප් එකක් දෙන්නකො..