E Bay බඩු ගන්න අය එන්න..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    E Bay බඩු ගන්න අය එන්න..

    මචන් මම මීට මාසෙකට විතර කලින් පොඩි Item එකක් ගත්ත Ebay එකෙන්.
    තාම ඒක ලැබුනෙ නැහැ.
    ඊට පස්සෙ Order කරපුවත් ආව. මම Ebay eken ගොඩක් බඩු අරන් තිබ්බට මෙහෙම සීන් එකක් උනාමයි.

    මම Seller ව Contact කරා. මිනිහ කිවුව Season එක නිසා ටිකක් Late වෙයි Sorry කියල.
    Item එක එයි, පරක්කු ඇත්තේ අපේ තැපැල් සේවයේ හොදකම නිසා වෙන්න ඇති;)

    ඒත් සීන් එක කියන්නෙ මට Dispute Case එකක් open කරන්න තියෙන්නෙ තව 4 Days.
    දැන් මම මොකද කරන්න ඔනි?
    ඕක එයි කියල බලන් ඉදල ආවෙ නැත්තම් පස්සෙ මට Case එකක් ඔපෙන් කරන්න බැහැ නේද?
    Experience තියන අය පොඩි හෙල්ප් එකක් දෙන්නකො..:yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mata oyawaga seen eka ona mama case ekak open kara obat baya wenna natwa case ekak open karan 45days giyoth obati padu mama mouse ekak oder kara eka ennat 1month giya ban
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Case එකක් open කරන්න. බඩු නැතත් සල්ලි හරි ආපහු හම්බවෙනවානේ. sellerව contact කලේ eBay හරහා වෙන්න ඇතිනෙ එව්වා ඇක්සස් කරයි eBay offcials.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan ethakota seller ta case ekak wena ekak naane? mokada apita lium enna kohomath late wenawa metike..
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    machan ethakota seller ta case ekak wena ekak naane? mokada apita lium enna kohomath late wenawa metike..

    කිසිම අවුලක් නැහැ. ebay එකෙන් කෙහොමත් කියයි sellerව contact කරලා ප්‍රශ්නෙ මුලින් විසදගන්න කියලා. එතකටත් ටික දවසක් යනවා. For your safe side දැන්ම එක case open කරන්න.

    Case එක open ‍කරන්න හේතුව විදියට බඩුතාම හම්බවුනේ නැති option එක තෝරන්න.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මම Seller ව Contact කරා. මිනිහ කිවුව Season එක නිසා ටිකක් Late වෙයි Sorry කියල.
    Item එක එයි, පරක්කු ඇත්තේ අපේ තැපැල් සේවයේ හොදකම නිසා වෙන්න ඇති;)

    :

    ඔව් මචන් මේ Days වල Item එන්න මාර විදිහට පරක්කු වෙනවා :angry:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    yakooo seller badu ewalanam item eka mehe post ekedi nati unanam sellerta ubata refunds dunama atinut padune bannn podak uge ganat hitapannn
    ehema natan half refund ganin
    meka sellerge waradak neweineee

    uba oya karana waden wenne oka lankawata badu ship krana eka nawatana eka witaraiii !!!!!!!!!!!!


    samahara wita item eka pahuwela eiii

     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Machan very helpful topic!!!
    Case ekak open karanne kohomada kiyala kaatahari daanna puluwannan loku deyak! :yes:

    Purchase කරපු item එකේ දකුණු පැත්තට වෙන්න Action කියන තැන‍ට පහලින් තියෙන drop down box එකේ Resolve a Problem එක click කරන්න
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    yakooo seller badu ewalanam item eka mehe post ekedi nati unanam sellerta ubata refunds dunama atinut padune bannn podak uge ganat hitapannn
    ehema natan half refund ganin
    meka sellerge waradak neweineee

    uba oya karana waden wenne oka lankawata badu ship krana eka nawatana eka witaraiii !!!!!!!!!!!!


    samahara wita item eka pahuwela eiii


    mata eka therena nisa thamai machan mama mechchara kal case ekak open nokare.
    Mama new Ebayer kenek neme ,oya seen gana mama hodata dannawa.
    eth machan seller item eka ewala nattam?