මම Camera එකක් ගන්න යන්නෙ e-bay seller කෙනෙක්ගෙන් ඌට 100% Feedback එකක් තියනව 17582ක Feedback Score එකකුත් එක්ක...
මට මේ වැඩේ පට්ට් හදිස්සියි... පොර සෙනසුරදයි ඉරිදයි නිවාඩුයි.. උගේ Shipping දලා තියෙන්නේ EXPEDITED shipping කියලා. මට දැනගන්න ඕන මේ මොකද්ද කියලා...
Elakiri Kollo kello mata meka HELP ekak ona!!!!!!!!!!