මචන්ලා මම බැලුවා මේවගේ අයිටම් එකක් ගෙන්න Ebay . . .
price එක USD 135 ක් විතර. ඒ කියන්නේ Rs 20 000 වත් වෙයි.
1. කව්රුහරි ඉන්නවද ගෙනාව
2. බඩු හොඳයිද
3. ලංකාවට ආවට පස්සේ TAX වදීද.
4. කියක් විතර වදීද.
5. අඩුකර ගන්නේ කොහොමද.
6. recommended or not ???
aliexpress ekenam man badu gennan tyenawa,tax wadinna
electronic parts kiyala title eka dala gift ekak vidiyata mark karala $30 wage low price danna kiyapan sellerta ethokota kohomath enawa gedarata awee nethath loku ganak tax wadinne naa