e-Bike එකක් ගන්න..

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Screenshot 2022-07-18 055705.jpg

    මේ වගේ e-Bike එකක් අලිබබා එකෙන් ගෙන්නන්න පුළුවන් වේවිද? මේ වගේ ඒවායි Price range එක $255 ඉදන් තියෙනවා. shipping වලට $500ක් විතර යනවල්. හැබැයි tax එක ගැන නම් sellerට අදහසක් නෑලු. ලංකාවට මේයින් එකක් ගෙන්නද්දි Tax එක සාමානයෙන් කීයක් විතර ගහයිද? මේවගේ එකක් ලංකාවට ගෙන්වපු එලකිරිවාසීන් ඉන්නවද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කස්ටම් එකට කථාකරාම කිව්වා, electric bike ගෙන්වන්න දෙන්නේ නෑ කියලා... :( :(
    ohoma seen ekak tiyenawa,. mamath damma oni redddak wenna. awama update ekakd ennam

    mama kale Israel walin aran, cargo damma wenath baduth ekkama. oka foldable hinda lokuwata case ekak ne redi ehema dala damme. balamuko mokada wenne kiyala. 3 weeks wage tawa yawi enna
     
    • Like
    Reactions: maxtalker

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ohoma seen ekak tiyenawa,. mamath damma oni redddak wenna. awama update ekakd ennam

    mama kale Israel walin aran, cargo damma wenath baduth ekkama. oka foldable hinda lokuwata case ekak ne redi ehema dala damme. balamuko mokada wenne kiyala. 3 weeks wage tawa yawi enna
    අනේ මචං, ආපු ගමන් update එකක් දිපන්
     
    • Like
    Reactions: reddit