E-book බාගන්නෙ කොහොමද? How to download e-books

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කට්ටිය කියපු ක්‍රම වලින් එකක් දෙකක් හොයා ගත්තා. ස්තුතියි.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    gen.lib.rus.ec
    මේකෙ non-fiction ඒව ගොඩක් තියෙනව

    එහෙම නැත්තං avxhm.se මේකෙ බලන්න

    ඔය දෙකේම නැත්තං පොත් හොරු ඉන්න forum තියෙනව ඒවගෙ තමන් කැමති පොත request කරන්න පුලුවන් account එකක් හදාගෙන
    පොත තියෙන කෙනෙක් upload කරල දෙනව
    forum.mobilism.org
    මේ එහෙම එකක්

    avxhm.se eke pdf free download karanna barida?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    avxhm.se eke pdf free download karanna barida?

    අහ් මං මේකට pm එකක් දැම්ම
    අනික් අයට ඕනෙ වුනොත් කියල මෙතන දාන්නම්
    උන් upload කරන්නෙ premium accounts වලිං විතරක් download කරන්න පුලුවන් වෙන්න
    leechers කියල සර්විස් තියෙනව ඒ එහෙකට ඕකෙ දීල තියෙන link එක දුන්නහම උන් free dowload කරන්න පුලුවන් තැනකට upload කරල දෙනව
     
    • Like
    Reactions: kavindu84

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    අහ් මං මේකට pm එකක් දැම්ම
    අනික් අයට ඕනෙ වුනොත් කියල මෙතන දාන්නම්
    උන් upload කරන්නෙ premium accounts වලිං විතරක් download කරන්න පුලුවන් වෙන්න
    leechers කියල සර්විස් තියෙනව ඒ එහෙකට ඕකෙ දීල තියෙන link එක දුන්නහම උන් free dowload කරන්න පුලුවන් තැනකට upload කරල දෙනව

    rep++++
    monawada hoda site?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    PDF කියවන්න අමාරුයි මට නම්. Audiobook තමා හොයාගෙන අහන්නේ