E books පුළුවන් හැටියට දෙන්නම්
http://pastebin.com/1jkbFx4D
අද දවස ඇතුලත ඉල්ලන ඒවා නම් දෙන්න පුළුවන් වෙයි බොහෝ දුරට. රටේ නැති එව්වා ඉල්ලන්නත් එපා. උඩ ලින්ක් එකේ තියන එව්වා විතරක් ඉල්ලන්න.
* ලොකු ෆයිල් දෙන්න වෙලා යයි.
* ඕනිම නම් විතරක් ඉල්ලන්න.
මේ තියන e book ටික යාලුවෙක් ගෙන් හම්බුනේ. මට වැඩක් නෑ. උබලට ඕනි එව්වා තියෙයි නම් කියහල්ල. පුළුවන් විදියට අප් කරලා දෙන්නම්.