මචන්ලා ලංකාවෙ කැඩිච්ච pc, motherboards, keyboard, mouse වගේ ඒවා එකතු කරන තැත් තියෙනවද??

එහෙම තැනක් හරි මොකක් හරි වැඩකට ඕනෙ එකෙක් හරි ඉන්නවනම් කියපන්.. ගෙදර එකතු වෙච්ච ඒව තියෙනව ගෙනත් දෙන්නම්...