E-garbage

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මචන්ලා ලංකාවෙ කැඩිච්ච pc, motherboards, keyboard, mouse වගේ ඒවා එකතු කරන තැත් තියෙනවද??
    :dull::dull::dull:


    එහෙම තැනක් හරි මොකක් හරි වැඩකට ඕනෙ එකෙක් හරි ඉන්නවනම් කියපන්.. ගෙදර එකතු වෙච්ච ඒව තියෙනව ගෙනත් දෙන්නම්...:):):)