E-Money නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න.
.
.
මේ දවස්වල නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් data entry/typing වගේ online jobs තියෙන site එකක් නැද්ද බන් හොයාගන්න (fiverr, freelancer බැහැ බන් skill නැහැ. ඒවගේ typing job පවා @$&
)
ලොකු මුදලක් නෙවෙයි මාසෙට 6000-7000 අවනම් ඇති බන්. අඩුම 4ක් හරි කමක් නැහැ. job යන්න බැහැ දවල් වරුවේ course 2 කටම මහන්සි වෙනවා clz යනවා.. රැට පොඩ්ඩක් follow කරලා ගානක් ගන්න බැලුවේ බන්..
.
.
.
.
.
.
.
සමහර අවශ්‍යතා වලට ගෙදරි සල්ලී ඉල්ලන්න බැහැ කින්ඩිය බන්.
.
.
මේ දවස්වල නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් data entry/typing වගේ online jobs තියෙන site එකක් නැද්ද බන් හොයාගන්න (fiverr, freelancer බැහැ බන් skill නැහැ. ඒවගේ typing job පවා @$&
)ලොකු මුදලක් නෙවෙයි මාසෙට 6000-7000 අවනම් ඇති බන්. අඩුම 4ක් හරි කමක් නැහැ. job යන්න බැහැ දවල් වරුවේ course 2 කටම මහන්සි වෙනවා clz යනවා.. රැට පොඩ්ඩක් follow කරලා ගානක් ගන්න බැලුවේ බන්..
.
.
.
.
.
.
.
සමහර අවශ්‍යතා වලට ගෙදරි සල්ලී ඉල්ලන්න බැහැ කින්ඩිය බන්.

අනික මට නිතර online එන්න බැහැ studies නිසා.. classes තියෙනවා. රැකට පොඩ්ඩක් කරන්න පුළුවන් විදිහේ එකක් බැලුවේ.