E-Money නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    E-Money නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න.

    .
    .
    මේ දවස්වල නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් data entry/typing වගේ online jobs තියෙන site එකක් නැද්ද බන් හොයාගන්න (fiverr, freelancer බැහැ බන් skill නැහැ. ඒවගේ typing job පවා @$&:angry:)

    ලොකු මුදලක් නෙවෙයි මාසෙට 6000-7000 අවනම් ඇති බන්. අඩුම 4ක් හරි කමක් නැහැ. job යන්න බැහැ දවල් වරුවේ course 2 කටම මහන්සි වෙනවා clz යනවා.. රැට පොඩ්ඩක් follow කරලා ගානක් ගන්න බැලුවේ බන්..

    .
    .
    .
    .
    .
    .
    .
    සමහර අවශ්‍යතා වලට ගෙදරි සල්ලී ඉල්ලන්න බැහැ කින්ඩිය බන්.:sorry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බම්ප් තමයි මචං. සමහර වෙලාවට එක්සෑම් කරන ඩොකාලගේ ප්‍රසන්ට්ටේෂන් එහෙම නං හදා දෙන්න කට්ටිය හොයනවා.
    එහෙම පොඩ්ඩක් හොයලා බලපන්කො.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    TRY FIVERR
    karanna kalin hoyala balapan threads etc ona thram athi blogs sinhala
    lankawe un melo deyak hoyanne nathuwa dala thina gigs dakkama lankawath nondi sample etc
    micro workers
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    TRY FIVERR
    karanna kalin hoyala balapan threads etc ona thram athi blogs sinhala
    lankawe un melo deyak hoyanne nathuwa dala thina gigs dakkama lankawath nondi sample etc
    micro workers

    Fiverr සෙට් වෙන්නේ නැහැ..එක ඕවගේ typing එවුන් වැහි වහැලා..:( අනික මට නිතර online එන්න බැහැ studies නිසා.. classes තියෙනවා. රැකට පොඩ්ඩක් කරන්න පුළුවන් විදිහේ එකක් බැලුවේ.:dull:
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    we are looking for part time data entry operators.

    Requirements -
    Aga 17 - 55
    Male/ Female both
    IT basic knowledge

    Apply form this link - https://goo.gl/Ud9rBp

    apply today we well contact you within 24 hrs.

    මේක sure එකක්ද මොකක්ද කියල නම් දන්නේ නැ ,ඉන්ටෙර්නෙට් එකේ තිබුන නිසා දැම්මේ
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    avatar566854_2.gif
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    .
    .
    මේ දවස්වල නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් data entry/typing වගේ online jobs තියෙන site එකක් නැද්ද බන් හොයාගන්න (fiverr, freelancer බැහැ බන් skill නැහැ. ඒවගේ typing job පවා @$&:angry:)

    ලොකු මුදලක් නෙවෙයි මාසෙට 6000-7000 අවනම් ඇති බන්. අඩුම 4ක් හරි කමක් නැහැ. job යන්න බැහැ දවල් වරුවේ course 2 කටම මහන්සි වෙනවා clz යනවා.. රැට පොඩ්ඩක් follow කරලා ගානක් ගන්න බැලුවේ බන්..

    .
    .
    .
    .
    .
    .
    .
    සමහර අවශ්‍යතා වලට ගෙදරි සල්ලී ඉල්ලන්න බැහැ කින්ඩිය බන්.:sorry:

    Tey this https://www.facebook.com/groups/oecsl/
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    .
    .
    මේ දවස්වල නිකම් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් data entry/typing වගේ online jobs තියෙන site එකක් නැද්ද බන් හොයාගන්න (fiverr, freelancer බැහැ බන් skill නැහැ. ඒවගේ typing job පවා @$&:angry:)

    ලොකු මුදලක් නෙවෙයි මාසෙට 6000-7000 අවනම් ඇති බන්. අඩුම 4ක් හරි කමක් නැහැ. job යන්න බැහැ දවල් වරුවේ course 2 කටම මහන්සි වෙනවා clz යනවා.. රැට පොඩ්ඩක් follow කරලා ගානක් ගන්න බැලුවේ බන්..

    .
    .
    .
    .
    .
    .
    .
    සමහර අවශ්‍යතා වලට ගෙදරි සල්ලී ඉල්ලන්න බැහැ කින්ඩිය බන්.:sorry:

    Website ekak patan ganin himihita
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    online nam ohoma ewata dan hoyagana amarui indian un ehemath innawane ban oya wage ewata un godak adu ganan walata karanne.

    ubata english wage puluwan nam content writing wage allaganna puluwan.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    we are looking for part time data entry operators.

    Requirements -
    Aga 17 - 55
    Male/ Female both
    IT basic knowledge

    Apply form this link - https://goo.gl/Ud9rBp

    apply today we well contact you within 24 hrs.

    මේක sure එකක්ද මොකක්ද කියල නම් දන්නේ නැ ,ඉන්ටෙර්නෙට් එකේ තිබුන නිසා දැම්මේ

    meka try karapu ekek innawada ????
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    kalin kenkawa hire kala mage smahara podi podi project case wlata. dawase padiya gewwe. minimum 1000 dunna.echara wadath na bn. oni welawata wada karnna puluwan dawasa athulatha. mn aye tibboth kiyannum. HTML5 danuma tibboth athi.