E wallet Help

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචංස්ලා,

    ආර්ථිකේට පොඩි ගැම්මක් ගන්න මාත් Binary Options පටන් ගන්න හිතුවා. කිරියේ ගියපු පෝස්ට් කිහිපයක් බලලා මම Neteller account එකක් හැදුවා. Skrill account එකක් හැදුවා. ඒත් දෙයියනේ මට තියෙන්නෙ Commercial Bank Debit card එකක්. ඒකෙන් සල්ලි Neteller හරි Skrill හරි දාන්න හදනකොට අහනවා Non Gambling Purpose ද Gambling Purpose ද දාන්නෙ කියලා. Gambling Purpose select කරලා දාන්න හදනකොට Transaction failed කියල එනවා. බැංකුවෙන් අහල බැලුවම උන් කියනවා debit card වලින් Gambling Purpose වලට සල්ලි දාන්න දෙන්න බැරි නීතියක් ලංකාවෙ තියෙනවලු. මට Credit Card එකක් නෑ.

    ඉතිං මම දන්න ඇත්තොන්ගෙන් අහන්නෙ, Non-Gambling කියල E wallet එකට සල්ලි දාලා IQoption ලට සල්ලි transfer කරන්න බැරි වෙයි ද? වෙන විකල්පයක් නැද්ද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,963
    836
    113
    29
    Gampaha

    එහෙම ප්‍රශ්නයක් නැහැ බන් Non-Gambling විදිහට දාලා Iq එකට සල්ලි දාන්න පුළුවන්