Ear Bud එක ගහගෙන රෑට නිදාගත්තොත්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මචන් මං රෑට earbuds ගහගෙන සින්දු අහන් නිදා ගන්නේ ..ඕක පිටින්ම නින්ද යනවා ඉතින්...උදේ නැගිටලා බලද්දී හෙන සින්දු ගොඩක් ගිහින්..නිදියන අතරේ පැය ගනන් එක දිගට සින්දු ඇහුනොත් කනට මුකුත් ප්‍රශ්නයක් වෙයිද ?
     
    • Like
    Reactions: NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    man use krnne deezer eke tynw sleep timers poddak balapan habai deezer walata gewanna ona . spotify walat athi mama balala nam naha
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Ios eke නම් hearing වලට වෙනම feature එකක් thiyenawa වගේ මතකයි. Exposure time and intensity
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ඔව් පැය 5ට වැඩි කාලයක් ඕවා ගහන් ඉන්න හොඳ නැහැ කියලා කියනවා
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    මට අවුරුදු කීයකට කලින් අවුලක් තිබුන හැම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි පහලවෙන, පස්ස ගහන, මනෝවෛද්‍යවරයෙක් මට ධනාත්මක වචන තියෙන subliminal CD එකක් අහන්න දුන්න හැමදා රෑ නින්ද යනකන් අහන්න, ඉගෙන ගන්න ඒවත් මේ විදියට record කරල නින්ද යන වෙලේ අහන්න පුලුවන්නං යටිසිතේ තැන්පත් වෙනවලු අමතක නොවෙන්න..
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    mage nam wire earphone godak kaduna nidiyagena innakota oka aga pura othagena udeta aharinne wire pupurala godak ewa kaduna
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කන රිදෙනවනේ. පැත්තට එහෙම හැරිලා නිදාගන්න බෑනේ ඕක ගහන්
     
    • Like
    Reactions: Gwynbleidd