මට අවුරුදු කීයකට කලින් අවුලක් තිබුන හැම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි පහලවෙන, පස්ස ගහන, මනෝවෛද්යවරයෙක් මට ධනාත්මක වචන තියෙන subliminal CD එකක් අහන්න දුන්න හැමදා රෑ නින්ද යනකන් අහන්න, ඉගෙන ගන්න ඒවත් මේ විදියට record කරල නින්ද යන වෙලේ අහන්න පුලුවන්නං යටිසිතේ තැන්පත් වෙනවලු අමතක නොවෙන්න..