Ear Bud recommendation එකක් දිපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචන්ලා මට earbud set 2ක් ගන්න ඕනා, දැනට තියෙන්නෙ JBL එකක්, ලබ්බෙ දකුනු කන 20 30 මිනිට්ස් වලට පස්සෙ බැට්‍රි බහිනවා.

    ඉතින් අලුත් එකක් ගන්න ඕනා, වයිෆුත් එකක් ඉල්ලනවා, ඉතින් 2ක් ගන්න ඕනා. මට කියපල්ලා ලංකාවෙන් ගන්න පුලුවන් හොඳ 2ක් සහ කොහෙන්ද ගන්න පුලුවන් කියලා.

    එකක ගාන 40ට අඩුවෙන් තියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. Anker වගේ brand හොඳයිද බන්?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මගේ උවනව තිබ්බේ වාහනේ යද්දී call එකක් ගන්න කරන්න විතරයි, ඉතින් මම අඩුකුලේ redmi එකක් ගත්තා අවුලක් නෑ heavy duty use වලටත් මරු, music වලටත් මරු, හැබැයි ANC නම් නෑ voice calling වලට විතරක් calling වලදී Noice canceling තියනවා එච්චරයි.

    Bud කියන දේ repair කරකර පාවිච්චි කරන්න බෑ නේ මොනාහරි අවුලක් ආපු ගමන් එක කුණු ගොඩට වෙන එකක් බැලුවා ගත්තා. එහෙම සීන් ඒක නිසා ලොකු ලොකු ගණන් bud වලට නාස්ති කරන්න මම කැමති නෑ ඉතිං.

    මගේ බඩ්ඩ 🤭
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඕකෙ රබර් එක වාත
    තමන්ට ගැලපෙන ඒක දාගන්න ඔ්න. මට නම් පට්ට. ANC ඒහෙම මරුවට වැඩ. පැය පහක් ගහන් හිටියත් කිසිම අවුලක් නැ. සමහර දවස් වල ගහගෙන ඉද්දි කනේ තියනව කියන ඒකත් අමතක වෙන තරම් ස්මූත්.

    ඒකම අවුල සුදු පාට නිසා පට්ට ඉක්මනට ජරා වෙනව. ප්ලාස්ටික් ඒක හීරෙනව. පුංචි පැල්ලම අනත් පේනව.

    AIR PODS PRO 2 my recommendation
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,526
    113
    තමන්ට ගැලපෙන ඒක දාගන්න ඔ්න. මට නම් පට්ට. ANC ඒහෙම මරුවට වැඩ. පැය පහක් ගහන් හිටියත් කිසිම අවුලක් නැ. සමහර දවස් වල ගහගෙන ඉද්දි කනේ තියනව කියන ඒකත් අමතක වෙන තරම් ස්මූත්.

    ඒකම අවුල සුදු පාට නිසා පට්ට ඉක්මනට ජරා වෙනව. ප්ලාස්ටික් ඒක හීරෙනව. පුංචි පැල්ලම අනත් පේනව.

    AIR PODS PRO 2 my recommendation
    ඒහෙනම් හොදයිනෙ. මගෙ anchor දෙකක් තියෙන්නෙ. ANC නෑ. හෙන කරදරයි මට
     
    • Like
    Reactions: tharakaf

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අපි ළග නම් ලොකු ලොකු බ්‍රෑන්ඩ් නෑ , lenovo thinkplus GM 2- pro එකක් තියෙන්නේ . බැටරි එකත් හොදට තියෙනවා , සද්දෙත් මරු . රුපියල් 5000ට අඩුවෙන් ගන්නත් පුළුවන් . ආ බිම වැටුනම නම් කෑලි දෙකට ගැලවෙනවා , හැබැයි අයෙත් එකට තියල තද කරාම ෆිට් වෙනවා . :) ඒක තමයි අඩු පාඩුව . නැත්තම් ශේප් .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මචන්ලා මට earbud set 2ක් ගන්න ඕනා, දැනට තියෙන්නෙ JBL එකක්, ලබ්බෙ දකුනු කන 20 30 මිනිට්ස් වලට පස්සෙ බැට්‍රි බහිනවා.

    ඉතින් අලුත් එකක් ගන්න ඕනා, වයිෆුත් එකක් ඉල්ලනවා, ඉතින් 2ක් ගන්න ඕනා. මට කියපල්ලා ලංකාවෙන් ගන්න පුලුවන් හොඳ 2ක් සහ කොහෙන්ද ගන්න පුලුවන් කියලා.

    එකක ගාන 40ට අඩුවෙන් තියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. Anker වගේ brand හොඳයිද බන්?

    Anker_Soundcore_Space_A40_09.jpg

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,561
    113
    ඔය අනං මනං ගන්නේ නැතිව මේක ගනිං බන් , සුපිරි භාණ්ඩේ මම දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා , heavy duty use වලට මරු, music වලට නම් එතරම් හොඳ නෑ

    https://vi.aliexpress.com/item/1005004786288333.html
     
    • Like
    Reactions: tharakaf